The International Defence Exhibition & Conference, or IDEX, is a biennial arms and defence technology sales exhibition. According to the Jane's Defence Weekly website, IDEX is the largest arms exhibition in the Middle East. Wikipediaඒ මොකක් ද?

The International Defence Exhibition & Conference, or IDEX, is a biennial arms and defence technology sales exhibition. According to the Jane's Defence Weekly website, IDEX is the largest arms exhibition in the Middle East. Wikipedia![]()






Ow appa...athath ridenawa...
මං අද මහන කෙනෙක් උනා.....
ඇඳුම් ද? ඔයා මහන්න දන්නව ද?
දැන් අත රිදෙනවනම් මහන්න එපා. ටයිප් කරන්නත් එපා. විවේක ගන්න.


ඇඳුම් ද? ඔයා මහන්න දන්නව ද?
දැන් අත රිදෙනවනම් මහන්න එපා. ටයිප් කරන්නත් එපා. විවේක ගන්න.
මහලා ඉවරයි....කොන්ද රිදෙනවා....
තරුණ ගෑනු ළමයි උනාම ෆිට් එකේ ඉන්න එපැයි මොකෝ මේ ආච්චි කෙනෙක් වගේ කොන්ද රිදෙනව කියන්නේතරුණ ගෑනු ළමයි උනාම ෆිට් එකේ ඉන්න එපැයි
එක දිගට ඉදන් ඉන්න බෑ සුදා....මහන එක අදින තරම් ලෙසි නෑ....