~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa...athath ridenawa...

    Gel එක්ක පාවිච්චි කරන එක හොඳයි. අම්මගෙන් අහල බලන්න ගෙදර ඇතිනෙ ඒ වගේ එකක්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං අද මහන කෙනෙක් උනා.....

    ඇඳුම් ද? ඔයා මහන්න දන්නව ද?

    දැන් අත රිදෙනවනම් මහන්න එපා. ටයිප් කරන්නත් එපා. විවේක ගන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇඳුම් ද? ඔයා මහන්න දන්නව ද?

    දැන් අත රිදෙනවනම් මහන්න එපා. ටයිප් කරන්නත් එපා. විවේක ගන්න.

    ඔව් ඉතුරු ටික මාලි අයිය මහල දෙයි :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකෝ මේ ආච්චි කෙනෙක් වගේ කොන්ද රිදෙනව කියන්නේ :P තරුණ ගෑනු ළමයි උනාම ෆිට් එකේ ඉන්න එපැයි

    එක දිගට ඉදන් ඉන්න බෑ සුදා....මහන එක අදින තරම් ලෙසි නෑ....