~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතුරු ටික මාලි අයිය මහල දෙයි :baffled::baffled:

    අපි මැෂින් එකක් අල්ලලවත් නෑ කියල හිතල සතුටු වෙන්න. නැත්තම් අපරාදෙ ඔයාගෙ සතුට. මැස්සට මහන්සිත් ඇති හැමදා ම ළිඳට වැටිල :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි මැෂින් එකක් අල්ලලවත් නෑ කියල හිතල සතුටු වෙන්න. නැත්තම් අපරාදෙ ඔයාගෙ සතුට. මැස්සට මහන්සිත් ඇති හැමදා ම ළිඳට වැටිල :P

    මමනම් අල්ලල තියනවා.
    ඩෙනිමක කකුලේ වාටියක් මහන්ඩ ගිහින් ඉදිකට්ට කඩාගෙනත් තියනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි මැෂින් එකක් අල්ලලවත් නෑ කියල හිතල සතුටු වෙන්න. නැත්තම් අපරාදෙ ඔයාගෙ සතුට. මැස්සට මහන්සිත් ඇති හැමදා ම ළිඳට වැටිල :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අයියා මහන්න දන්නවාද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පන්සලේ කොඩි දාන්න එන්න කිවුවා.

    මම යනවා.ගුඩ් බායි

    සුදු සීයට පුලුවන්ද කොල්ලෝ කරන වැඩ කරන්න :baffled: මෙන්න මෙහෙට වෙලා විටක් හපාගෙන ඉන්න බැරි වැඩ නොකර.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු සීයට පුලුවන්ද කොල්ලෝ කරන වැඩ කරන්න :baffled: මෙන්න මෙහෙට වෙලා විටක් හපාගෙන ඉන්න බැරි වැඩ නොකර.

    කටුස්සෝ හොදයි කොඩි දාන වැඩ වලට, ගස් නගින්නත් පුලුවන්නෙ :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් අල්ලල තියනවා.
    ඩෙනිමක කකුලේ වාටියක් මහන්ඩ ගිහින් ඉදිකට්ට කඩාගෙනත් තියනවා

    :rofl::rofl: ඩෙිනිම් මහන්න අමාරුයි සාමාන්‍යය මැෂින්වල.