~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශැක් , මට නැති කරුනාවක් මේ කටුස්සට තියෙනවනේ මෙයාගෙ :dull:

    :rofl::P කටුස්සන්ට කවුරුත් කැමතියි :yes: මේ මුණ දැක්කම කාටද ආදරේ නොහිතෙන්නේ

    avatar546449_26.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ නෑ අයියන්ඩි එමෙම නෙමේ කීවේ, :lol::lol::lol: ඩිග්‍රිය හොද නෑ කීව නෙමෙ :lol::lol:

    මමත් මේ ගම්මිරිස් කෝපි කඩන්නෙ,

    පහුගිය දවස් ටිකේ සති එක හමාරක් වත්ත සුද්ද කලා, ඊට කලින් ගෙවල් පේන්ට් කලා, ඊට කලින් පොලිශ් කලා ජනෙල්,
    එහෙම නෙවේ බන් එක අවුලක් නැ අපේ උන්ටත් හෙන අමාරුව මන් එ වගේ වැඩ කරද්දි මාව කපලම දාන්න බලන්නේ,හරියට ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක් කියල ශුවර් නැ වගේ,ඔක පිටෙ බැදන් මට යන්න බැනේ.:no::no:
    අනික කවදාවත් බොසෙක්ට කැබුරුවා කියලා දියුනුවක් ලබන්න බැ එ අතරම තමන් මේ වගෙ පොඩි දෙයක්වත් කරලා ගානක් හෙව්වොත් එක තමා ඉතිරි වෙන්නේ.:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අයියා නං නිකන් කරලා දීපන්කො මම වගේ, දවස් පඩි ඉල්ලන්නේ :baffled:
    සහෝදර කම් වෙනයි,බිස්නස් වෙනයි,අයියේ මෙක මට කරලා දෙනවද කිවොත් එක නිකන් කරලා දෙන්නේ,වැඩක් විදියටනම් එකට සාදාරන ගාන ගන්නවා:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නෙවේ බන් එක අවුලක් නැ අපේ උන්ටත් හෙන අමාරුව මන් එ වගේ වැඩ කරද්දි මාව කපලම දාන්න බලන්නේ,හරියට ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක් කියල ශුවර් නැ වගේ,ඔක පිටෙ බැදන් මට යන්න බැනේ.:no::no:
    අනික කවදාවත් බොසෙක්ට කැබුරුවා කියලා දියුනුවක් ලබන්න බැ එ අතරම තමන් මේ වගෙ පොඩි දෙයක්වත් කරලා ගානක් හෙව්වොත් එක තමා ඉතිරි වෙන්නේ.:baffled:

    මේකනම් ඇත්ත, අතේ මිටේ කීයක් හරි ගැවසෙන්නනම් තමන්ගෙම එකක් ඕන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mage yalwek laga innawa..wise powala...hurathaleta hodoi..eth unge gedarata horu panna dawase mu un ekka nata nata idala...

    රිට්‍රීවලා, හස්කිල නම් ඒකට හරියන්නෙ නෑ, උන් ලමයි වගේ හදාගන්ඩ හොදයි :lol:

    gsd කෙනෙකුත් හැදුවනම් හරි :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැය බාගයක් උපරිම පැයක් එත් මට පැය 6ක් දක්වා අදින්න පුලුවන් :baffled:
    :baffled: mataleta wada tikak rasneyi. adanam wahinawa... ekanisa paya 2k witara daala Rs. 500 ta wade karamu... dennatama wasiyata :oo: