~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උඹෙ තියෙන මොකක් හරි කුපාඩි කමක්වත් හින්දා වෙන්නැති... මොකෝ ලංකාවේ බඳින්නේ නැද්ද ඕන තරම් :dull:
    පිස්සුද යකෝ අහල ගන් 7න් අහලා බලපිය මන් වගේ සාන්ත දාන්ත් බෝ පැලයක් වගෙ කොල්ලෙක් ඉන්නවද කියලා?:baffled::baffled:මේ පැත්තේ ඔන පන්සලකින් අහපන්,අනු කවුද කියලා.:baffled::baffled:
    වැඩේ තියෙන්නේ 8-5 ජොබ නැත්තන් වැඩ කරන කොම්පැනි දන් නැත්තන් කාර්,ගෙවල් නැත්තන් දුවලා දෙන්න ආස නැ,කෙල්ලොත් ආස ඇලියොන් එකකින් වගේ බැහැලා එනෙ මොකෙක්ට හරි.ඉතින් මට කෙල්ලෝ නැ:angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි මිනිහෝ ඉඩම් හිමි වැවිලිකරු කිවුවම දූලා දෙන්නැති අම්මලා ඉන්නවද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අක්කරයක් කීය ගානෙද දෙනෙනේ?
    උබට අරන් බැ සල්ලි තියන එකෙක් ගත්තොත් එකෙන් ලාබ ගනි.උබ ගත්තොත් පාඩු පිට දුවන්න වෙන්නේ,උබ මෙහෙනම් ඉන්නේ අවුලක් නැ:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට අරන් බැ සල්ලි තියන එකෙක් ගත්තොත් එකෙන් ලාබ ගනි.උබ ගත්තොත් පාඩු පිට දුවන්න වෙන්නේ,උබ මෙහෙනම් ඉන්නේ අවුලක් නැ:baffled:

    ඇයි මොකක්ද තියෙන අවුල?

    වැඩේ වෙනවනම් ඔහේ ඇවිත් නවතින්න බැරියැයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිතනවා මමත් පියෙකු වූ වැයි
    පෙර පෙම් කෙරූ ඇය මවක් වූ දවසේ
    කුලුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ

    හිමි නැතත් මට වන්නට පිය උරුමේ
    නොවුණත් ඇය මගේ දුවනි
    අපි මැව් සිහිනේ සිටියේ ඇයයි

    අපි මැව් සිහිනයේ නිම් හිම් සොයා
    අද වුණත් මා සිතින් යනෙනා නිසා
    නම නොදන්න මාගේ දුවනී..........
    මා නොදන්න මාගේ දුවනී........
    අපගේ හීනේ හැඩ කෙරූ කුමරී.........

    පෙම්වතී... ඇය පෙර මගේ ලොකයේ
    වෙන්ව ගියේ අපි පිනක් මදී වී නොවේ
    ඇය මවක් වී අද ගොඩනැගු ලෝකයේ
    ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
    දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
    මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද යකෝ අහල ගන් 7න් අහලා බලපිය මන් වගේ සාන්ත දාන්ත් බෝ පැලයක් වගෙ කොල්ලෙක් ඉන්නවද කියලා?:baffled::baffled:මේ පැත්තේ ඔන පන්සලකින් අහපන්,අනු කවුද කියලා.:baffled::baffled:
    වැඩේ තියෙන්නේ 8-5 ජොබ නැත්තන් වැඩ කරන කොම්පැනි දන් නැත්තන් කාර්,ගෙවල් නැත්තන් දුවලා දෙන්න ආස නැ,කෙල්ලොත් ආස ඇලියොන් එකකින් වගේ බැහැලා එනෙ මොකෙක්ට හරි.ඉතින් මට කෙල්ලෝ නැ:angry:
    එහෙම හොයන කෙල්ලො හොයන උඹ වෙනස් වියන්... ඇලියොන් නෙවෙයි ත්‍රීවීල් එකක් තියෙන එකත් ලොකු ධනවත්කමක් හිතන දුප්පත් ගැලපෙන් කෙල්ලෙක් හොයාගනින්... මූන පුරා පිටි උලන ගෑණු ඕනෙනම් උන්ගේ අවශ්‍යතාවය මත උඹ හැදියන්... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම හොයන කෙල්ලො හොයන උඹ වෙනස් වියන්... ඇලියොන් නෙවෙයි ත්‍රීවීල් එකක් තියෙන එකත් ලොකු ධනවත්කමක් හිතන දුප්පත් ගැලපෙන් කෙල්ලෙක් හොයාගනින්... මූන පුරා පිටි උලන ගෑණු ඕනෙනම් උන්ගේ අවශ්‍යතාවය මත උඹ හැදියන්... :P
    එහෙම උන් කොහෙද ඉන්නේ.ඉන්නවනම් එකි ඇදන් ඉන්න ඇදුම පිටින් එක්කන් එනවා,එකිගෙන් රුපියලක් මට එපා,ගැනිට කන්න අදින්න දෙන්න මට පුලුවන්.එත් එහෙම කෙල්ලෝ ලොකේ නැබන්:baffled: