මනුස්සයෝ බොට පොල් ගම්මිරිස් වතු ගන්න අදහසක් නැතිද?අපේ වත්තට අල්ලපු එක තියනවා,අක්කර 2,3ක්![]()
පිස්සුද යකෝ අහල ගන් 7න් අහලා බලපිය මන් වගේ සාන්ත දාන්ත් බෝ පැලයක් වගෙ කොල්ලෙක් ඉන්නවද කියලා?ඒ උඹෙ තියෙන මොකක් හරි කුපාඩි කමක්වත් හින්දා වෙන්නැති... මොකෝ ලංකාවේ බඳින්නේ නැද්ද ඕන තරම්![]()

මේ පැත්තේ ඔන පන්සලකින් අහපන්,අනු කවුද කියලා.


පිස්සුද යකෝ අහල ගන් 7න් අහලා බලපිය මන් වගේ සාන්ත දාන්ත් බෝ පැලයක් වගෙ කොල්ලෙක් ඉන්නවද කියලා?මේ පැත්තේ ඔන පන්සලකින් අහපන්,අනු කවුද කියලා.
වැඩේ තියෙන්නේ 8-5 ජොබ නැත්තන් වැඩ කරන කොම්පැනි දන් නැත්තන් කාර්,ගෙවල් නැත්තන් දුවලා දෙන්න ආස නැ,කෙල්ලොත් ආස ඇලියොන් එකකින් වගේ බැහැලා එනෙ මොකෙක්ට හරි.ඉතින් මට කෙල්ලෝ නැ![]()
උබට අරන් බැ සල්ලි තියන එකෙක් ගත්තොත් එකෙන් ලාබ ගනි.උබ ගත්තොත් පාඩු පිට දුවන්න වෙන්නේ,උබ මෙහෙනම් ඉන්නේ අවුලක් නැඅක්කරයක් කීය ගානෙද දෙනෙනේ?

උබට අරන් බැ සල්ලි තියන එකෙක් ගත්තොත් එකෙන් ලාබ ගනි.උබ ගත්තොත් පාඩු පිට දුවන්න වෙන්නේ,උබ මෙහෙනම් ඉන්නේ අවුලක් නැ![]()
ඇයි මොකක්ද තියෙන අවුල?
වැඩේ වෙනවනම් ඔහේ ඇවිත් නවතින්න බැරියැයි.
මන්න් බලන්නම් මුලු ඉඩමම එක පාර දෙන්නේඇයි මොකක්ද තියෙන අවුල?
වැඩේ වෙනවනම් ඔහේ ඇවිත් නවතින්න බැරියැයි.


මන්න් බලන්නම් මුලු ඉඩමම එක පාර දෙන්නේ![]()
උබ අතගහලා නැති නිසා කියන්නේ ඔහොම පරිසරයට ආදරේ එකෙක්ට සුපිරිම බිස්නස් එකක්තේරුමක් නැති බිස්න්ස් එකක්

එහෙම හොයන කෙල්ලො හොයන උඹ වෙනස් වියන්... ඇලියොන් නෙවෙයි ත්‍රීවීල් එකක් තියෙන එකත් ලොකු ධනවත්කමක් හිතන දුප්පත් ගැලපෙන් කෙල්ලෙක් හොයාගනින්... මූන පුරා පිටි උලන ගෑණු ඕනෙනම් උන්ගේ අවශ්‍යතාවය මත උඹ හැදියන්...පිස්සුද යකෝ අහල ගන් 7න් අහලා බලපිය මන් වගේ සාන්ත දාන්ත් බෝ පැලයක් වගෙ කොල්ලෙක් ඉන්නවද කියලා?මේ පැත්තේ ඔන පන්සලකින් අහපන්,අනු කවුද කියලා.
වැඩේ තියෙන්නේ 8-5 ජොබ නැත්තන් වැඩ කරන කොම්පැනි දන් නැත්තන් කාර්,ගෙවල් නැත්තන් දුවලා දෙන්න ආස නැ,කෙල්ලොත් ආස ඇලියොන් එකකින් වගේ බැහැලා එනෙ මොකෙක්ට හරි.ඉතින් මට කෙල්ලෝ නැ![]()

4 මිලියන් වලින් එහා,මට තිබ්බනම් මන් ගන්නවාසාමාන්යයෙන් ගාන කීයක් වෙයිද?
අදහසක් ගන්න කියපන්

එහෙම උන් කොහෙද ඉන්නේ.ඉන්නවනම් එකි ඇදන් ඉන්න ඇදුම පිටින් එක්කන් එනවා,එකිගෙන් රුපියලක් මට එපා,ගැනිට කන්න අදින්න දෙන්න මට පුලුවන්.එත් එහෙම කෙල්ලෝ ලොකේ නැබන්එහෙම හොයන කෙල්ලො හොයන උඹ වෙනස් වියන්... ඇලියොන් නෙවෙයි ත්‍රීවීල් එකක් තියෙන එකත් ලොකු ධනවත්කමක් හිතන දුප්පත් ගැලපෙන් කෙල්ලෙක් හොයාගනින්... මූන පුරා පිටි උලන ගෑණු ඕනෙනම් උන්ගේ අවශ්‍යතාවය මත උඹ හැදියන්...![]()
