~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

:rolleyes: කවුද ඔරිජිනල්? කවුද ඩුප්ලිකේට්?

ආර්යා ස්ටාර්ක් :love: මෙයා ඔරිජිනල්

නෝ ඔෆෙන්ස් කිවුව නිසා ම ඔෆෙන්ස් එකක් විදයට භාරගන්නව. දානව නඩුවක් :lol:

එහෙම හොද නෑනෙ
 
ඇයි පැකට් කරපුව පොල් නෙමෙයිද? තල්ද?

සීයාගේ ජාන ටිකක් මුණුපුරාටත් ඇවිත් වගේ :rolleyes::rolleyes:

දිසිදි පොල් වලට මිල්ක් දාපං. එතකොට නියමයි, ඔටු කිරි ටිකක් දාපං :P

අරාබියෙ ලු නේද ලෝකෙ ලොකුම කිරි ප්‍රඩක්ශන් එක තියෙන්නෙ. නිව්සිලන්ඩ් ඩෙන්මාර්ක් වලටත් වඩා. ඇත්තද දන්නෑ .. කෙනෙක් කිවෙ..

සීයා මළා බං අයි ටී එන් නිව්ස් බලං ඉන්දැද්දී හාර්ට් ඇටෑක් එකක් හැදිලා
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දිසිදි පොල් වලට මිල්ක් දාපං. එතකොට නියමයි, ඔටු කිරි ටිකක් දාපං :P

    අරාබියෙ ලු නේද ලෝකෙ ලොකුම කිරි ප්‍රඩක්ශන් එක තියෙන්නෙ. නිව්සිලන්ඩ් ඩෙන්මාර්ක් වලටත් වඩා. ඇත්තද දන්නෑ .. කෙනෙක් කිවෙ..

    සීයා මළා බං අයි ටී එන් නිව්ස් බලං ඉන්දැද්දී හාර්ට් ඇටෑක් එකක් හැදිලා

    කිරි සීන් එකනම් දන්නෑ බ්‍රෝ.

    මොකක්ද බන් එච්චරට දරුණු නිව්ස් එක?