~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේ ඒවා ගොඩක් තියනවා බං. මං හිතුවෙ ගොං පාර්ට් එකක් කියලා
    ඒත් ඉන්දියාවෙනෙ බං. එනිතින්ග් පොසිබල්

    පුදුම ලජ්ජාවක්නේ ඔයි ඉන්දියන් කොල්ලන්ගේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි


    මන්දාරමෙන් එහා
    දෙව් දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා
    🌷🌷🌷🌷🌷🌷🌷
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදට්ට ගෙනැල්ල බීවම වැඩක් නෑනෙ. ගීන් බීප

    ගිහින් බොන්න ඕනයෙ. මොකෝ තැඹිලි දන්සලක් කියල හිතුව ද? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Exercise karana thanath kadayak thiye...ethana uncle thama eka kiyala dunnne...

    ඒක හොඳයි. දැන් ඔයා කවද කවද වගේ ද ඒව හදන්නෙ? උදේ පාන්දර ද හදන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E moko....

    කෝපි මං බොනව හැමදාම උදේට වගේ. සමහර වෙලාවට දෙපාරකුත් බොනව උදේට හා හවසට. පුරුදු වෙලා වෙන්න ඇති එහෙම කිසි වෙනසක් නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි


    මන්දාරමෙන් එහා
    දෙව් දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා
    🌷🌷🌷🌷🌷🌷🌷

    Hi....