~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මං අවුරුදු 10 කින් විතර වෙසක් කූඩුවක් හදල නෑ.

    හයියූ..........එලකිරි එකේ දන්සලක් වත් නැද්ද දන්නෑ නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගැරඩියෙක්ද මන්දා හැමදාම ලාම්පුතෙල් වැඩුන ගැරඩියා වගෙ දුවනවා.එක්කෝ කීරිය වටේ රේස් ඒක් දුවන ගමන් ඉන්නේ:baffled:
    :baffled:

    Ha...ha...aiya...mukuth kiyanna epa..ada rathu mamath nanda kenek wela...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියූ..........එලකිරි එකේ දන්සලක් වත් නැද්ද දන්නෑ නෙ

    එළකිරි එකේනම් නෑ. ගෙවල් පැතිවලනම් ඇති ඕනතරම්.