~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනෙ මන්දා බන් උබනම්,උබට ඉන්නවනම් මිනිස්සු ඇත්තේ සල්ලි නිසාම පමනයි,ඔව නැති වුනොත් බල්ලෙක් නැති වෙයි:baffled::baffled:උබ මගේ වයස වගේ දෙගුනයක් ඇති.එත් උබ තාම මිනිස්සු හම්බ කරන්න ඉගෙනගෙන නැ වගේ:rolleyes:

උඹට තව ජීවිතේ ගැන ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙන පාටයි මිනිහෝ..
මිනිස්සුන්ව කවදාවත් හම්බ කරන්න එපා..
උඹ යම්කිසි දෙයක් හම්බ කරනවනං එතනට උඹ මොනයම්ම හෝ ක්‍රමයකින් වගවෙන්න ඕනේ..
මිනිස්සු හම්බ කරන්න අවශ්‍ය නෑ..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රොකට් එකේ වේගය අඩු වෙලා,පර සහුර්දයන් නැති වෙලා,මෙ කියන්නේ මටත් මෙකෙන් යන්න කාලේ හරි කියලද මන්දා?:rolleyes::rolleyes::rolleyes:
     
    උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,:baffled::baffled:
     
    රොකට් එකේ වේගය අඩු වෙලා,පර සහුර්දයන් නැති වෙලා,මෙ කියන්නේ මටත් මෙකෙන් යන්න කාලේ හරි කියලද මන්දා?:rolleyes::rolleyes::rolleyes:

    යන්න එපා සුදු හීයා..මරු වීඩ්යෝ ටිකක් තියනවා බලා සතුටෙන් ඉන්න

    https://www.youtube.com/watch?v=-Sr3up27BjE
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබ යන්නේ තව පාරක මන් යන්නේ ගොඩක් වෙනස් පාරක,උබ ජිවිතේ ගැන පාඩම් ගොඩක් දන්නවා,මාන් ආත්මේ ගැනයි පාඩම් හොයන්නේ,:baffled::baffled:
    11.gif