~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හෙම්බිරිස්සාව.. :(

ඒකට අයිස්ක්‍රීම් කාල ඉවරවෙලා සවු දන්සලක් වැදගෙන ගහකින් කඩාගෙන තැඹිලි ගෙඩියක් ගහපං..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙජි මේ ටිකේ
    AUS ගීන් තිබේ
    සරුංගල් නම් මෙයා කියනවනම් යවන්නම්
    රත්තරං අම්මගෙ එව්වා තමයි
    නටන්න බැරිනම් පැද්දෙන්නම් නටනවා වගේ :P

    උබ ගැලපෙන්නේ නෑ.
    නෙක්ස්ට්..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කී දෙනෙක්ට බණ දේශනා කරාද?
    උන් වහන්සේගේ පිරිවර විදිහට කීදාහක් උන් වහන්සේ වටේ එකතු උනාද?
    නමුත් ඒ තරමට අද ඉන්දියාවේ කෝ බෞද්ධයෝ..
    හරිනං මේ වෙනකොට ඉන්දියාවම බෞද්ධ වෙලා ඉන්න එපැයි..
    කාලානුරූපීව මිනිස්සු කියන කොට්ඨාශය හැමදේම අමතක කරලා දානවා..
    මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්න එපා..
    මල ගෙදෙට්ට කොහොමත් සෙනග එනවා..
    ඔකේ බුදු දහම මාමි ,එ ගැන කතා කරමු මගේ ආසම ටොපික් එක
    මේ ජිවිතේ ගැන හිතන්නද බුදු හම්මුදුරුවන් වහන්සේ වදාලේ.සම්පුර්නෙන්ම කිවේ මේ ලැබුන මිනිස් ආත්මෙන් භව රොගෙට බෙහෙත් කර ගන්න මෙහෙම අවස්තාවක් කලාතුරකින් ලැබෙන්නේ කියලා,මන් ඔයාගේ බිස්නස් විවෙචනය කරනවා නෙවේ ඔයාගේ බිනස් වලට මත්ද්‍රව්ය අඩන්ගුයි(hotel with liquor permit),බුදු
    හාමුදුරුවන්ට අනුව එක නොකල යුතු වෙලදාමක්,අනික ඔයා මහන්සි වෙන්නේ ලවුකික සැප වෙනුවෙන්.:dull::dull::dull:
    බුදු දම පවතින්නේ වසර 5000 කියලා වදාරනේ දැන් බාගෙකට වඩා ඉවරයි.ඉතින් එහෙම වෙද්හ්දි ශ්‍රවකයෝ ටික ටික අඩු වෙනවා,අනික බුදු ඩහම ශ්‍රවනයට පින තියෙන්න ඔන.මෙ වසර 5000 පස්සේ වසර කෝටි 20 හෝ 30කින් මයිත්‍රි බුදුන් පහල වෙනකන් අය සද්දර්මය ශ්‍රවනය කරන්න වෙන් නැ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට අයිස්ක්‍රීම් කාල ඉවරවෙලා සවු දන්සලක් වැදගෙන ගහකින් කඩාගෙන තැඹිලි ගෙඩියක් ගහපං..

    ඊට පස්සේ කෙලින්ම ජයරත්න ලගට ගියාම හරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ai mokadda aula..කැල්ල...

    kallak කියලනේ කීවේ, කල්ලක් ,

    kellak = කෑල්ලක්

    ඩිවොස් කෑල්ල කියන්න සින අයිය සම්පූර්න එකක් බැදලා ඇත්තේ, ඔයා වගේ කෑල්ලක් නෙමේ:baffled::baffled:,

    අද එලියේ තමා නිwදාගන්න වෙන්නෙ :(:(:sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔකේ බුදු දහම මාමි ,එ ගැන කතා කරමු මගේ ආසම ටොපික් එක
    මේ ජිවිතේ ගැන හිතන්නද බුදු හම්මුදුරුවන් වහන්සේ වදාලේ.සම්පුර්නෙන්ම කිවේ මේ ලැබුන මිනිස් ආත්මෙන් භව රොගෙට බෙහෙත් කර ගන්න මෙහෙම අවස්තාවක් කලාතුරකින් ලැබෙන්නේ කියලා,මන් ඔයාගේ බිස්නස් විවෙචනය කරනවා නෙවේ ඔයාගේ බිනස් වලට මත්ද්‍රව්ය අඩන්ගුයි(hotel with liquor permit),බුදු
    හාමුදුරුවන්ට අනුව එක නොකල යුතු වෙලදාමක්,අනික ඔයා මහන්සි වෙන්නේ ලවුකික සැප වෙනුවෙන්.:dull::dull::dull:
    බුදු දම පවතින්නේ වසර 5000 කියලා වදාරනේ දැන් බාගෙකට වඩා ඉවරයි.ඉතින් එහෙම වෙද්හ්දි ශ්‍රවකයෝ ටික ටික අඩු වෙනවා,අනික බුදු ඩහම ශ්‍රවනයට පින තියෙන්න ඔන.මෙ වසර 5000 පස්සේ වසර කෝටි 20 හෝ 30කින් මයිත්‍රි බුදුන් පහල වෙනකන් අය සද්දර්මය ශ්‍රවනය කරන්න වෙන් නැ

    රතු මාම කියන එකෙත් ඇත්තක් තියෙනවා, දැන් කාලේ වෙන හැටියට :nerd::nerd:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kallak කියලනේ කීවේ, කල්ලක් ,

    kellak = කෑල්ලක්

    ඩිවොස් කෑල්ල කියන්න සින අයිය සම්පූර්න එකක් බැදලා ඇත්තේ, ඔයා වගේ කෑල්ලක් නෙමේ:baffled::baffled:,

    අද එලියේ තමා නිwදාගන්න වෙන්නෙ :(:(:sorry::sorry:
    kAllak ehenam..kellak kiuwama කෙල්ලක් wage...
    Ow ada eliye...
     
    යූ කැන් පෝක් මි ලු.
    පව් බන්. අපි හිනා වෙන්ඩ හොද නෑ.

    ඇෆ් බී එක වහලා තියෙන්නෙ වෙලාවට නැත්නම් පෝක් කරයි..
    ලබන ආත්මෙ ගැන බයයිද? ඔය වගේ සත්වයෙක් වෙලා ඉපදෙයි කියලාද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔකේ බුදු දහම මාමි ,එ ගැන කතා කරමු මගේ ආසම ටොපික් එක
    මේ ජිවිතේ ගැන හිතන්නද බුදු හම්මුදුරුවන් වහන්සේ වදාලේ.සම්පුර්නෙන්ම කිවේ මේ ලැබුන මිනිස් ආත්මෙන් භව රොගෙට බෙහෙත් කර ගන්න මෙහෙම අවස්තාවක් කලාතුරකින් ලැබෙන්නේ කියලා,මන් ඔයාගේ බිස්නස් විවෙචනය කරනවා නෙවේ ඔයාගේ බිනස් වලට මත්ද්‍රව්ය අඩන්ගුයි(hotel with liquor permit),බුදු
    හාමුදුරුවන්ට අනුව එක නොකල යුතු වෙලදාමක්,අනික ඔයා මහන්සි වෙන්නේ ලවුකික සැප වෙනුවෙන්.:dull::dull::dull:
    බුදු දම පවතින්නේ වසර 5000 කියලා වදාරනේ දැන් බාගෙකට වඩා ඉවරයි.ඉතින් එහෙම වෙද්හ්දි ශ්‍රවකයෝ ටික ටික අඩු වෙනවා,අනික බුදු ඩහම ශ්‍රවනයට පින තියෙන්න ඔන.මෙ වසර 5000 පස්සේ වසර කෝටි 20 හෝ 30කින් මයිත්‍රි බුදුන් පහල වෙනකන් අය සද්දර්මය ශ්‍රවනය කරන්න වෙන් නැ

    මම බුද්ධ ධර්මය කතා කරේ නෑ..
    මම කිව්වේ මිනිස්සු හම්බ කරන එක ගැන..
    ඒකට උදාහරණයක් තමයි ඒ කිව්වේ..
    හද පෙන්නුවම හද දිහා බලපං ඇගිල්ල දිහා නෙමෙයි..
    බුදු කෙනෙක් ලගත් මිනිස්සු රැදෙන්නේ නැත්තං උඹ කොච්චර මිනිස්සු හම්බ කරත් උන් උඹ ලග රැදෙන්නේ නෑ..
    ලෞකික සැප වෙනුවෙන් තමයි උඹත් මහන්සි වෙන්නේ..
    වෙන මොනව වෙනුවෙන්ද?
    ඔච්චර පිං කරන්න ඕනේ නං උඹ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරල ඒක හිගන්නෙක්ට දීපංකෝ..
    එහෙම කරනවද උඹ..