හෙම්බිරිස්සාව..![]()
වෙජි මේ ටිකේ
AUS ගීන් තිබේ
සරුංගල් නම් මෙයා කියනවනම් යවන්නම්
රත්තරං අම්මගෙ එව්වා තමයි
නටන්න බැරිනම් පැද්දෙන්නම් නටනවා වගේ![]()
ඔය ෆෝන් එකේ කීබෝඩ් එක වැඩ නැද්ද, usb කීබෝඩ් එකක් හයි කරගන්ඩකෝ
ඔකේ බුදු දහම මාමි ,එ ගැන කතා කරමු මගේ ආසම ටොපික් එකබුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කී දෙනෙක්ට බණ දේශනා කරාද?
උන් වහන්සේගේ පිරිවර විදිහට කීදාහක් උන් වහන්සේ වටේ එකතු උනාද?
නමුත් ඒ තරමට අද ඉන්දියාවේ කෝ බෞද්ධයෝ..
හරිනං මේ වෙනකොට ඉන්දියාවම බෞද්ධ වෙලා ඉන්න එපැයි..
කාලානුරූපීව මිනිස්සු කියන කොට්ඨාශය හැමදේම අමතක කරලා දානවා..
මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්න එපා..
මල ගෙදෙට්ට කොහොමත් සෙනග එනවා..

ඒකට අයිස්ක්‍රීම් කාල ඉවරවෙලා සවු දන්සලක් වැදගෙන ගහකින් කඩාගෙන තැඹිලි ගෙඩියක් ගහපං..
Sorry passe mathak une. ..eth ithin man kamathi na arrow ta mukuth kyanawa

Ai mokadda aula..කැල්ල...

,

කින් උදවිය මෙ නුලෙත් හිටියා වගේ මතකයි චුටියෝකවුද එම කීන්නෙ අයියා ,

ඔකේ බුදු දහම මාමි ,එ ගැන කතා කරමු මගේ ආසම ටොපික් එක
මේ ජිවිතේ ගැන හිතන්නද බුදු හම්මුදුරුවන් වහන්සේ වදාලේ.සම්පුර්නෙන්ම කිවේ මේ ලැබුන මිනිස් ආත්මෙන් භව රොගෙට බෙහෙත් කර ගන්න මෙහෙම අවස්තාවක් කලාතුරකින් ලැබෙන්නේ කියලා,මන් ඔයාගේ බිස්නස් විවෙචනය කරනවා නෙවේ ඔයාගේ බිනස් වලට මත්ද්‍රව්‍ය අඩන්ගුයි(hotel with liquor permit),බුදු
හාමුදුරුවන්ට අනුව එක නොකල යුතු වෙලදාමක්,අනික ඔයා මහන්සි වෙන්නේ ලවුකික සැප වෙනුවෙන්.
බුදු දම පවතින්නේ වසර 5000 කියලා වදාරනේ දැන් බාගෙකට වඩා ඉවරයි.ඉතින් එහෙම වෙද්හ්දි ශ්‍රවකයෝ ටික ටික අඩු වෙනවා,අනික බුදු ඩහම ශ්‍රවනයට පින තියෙන්න ඔන.මෙ වසර 5000 පස්සේ වසර කෝටි 20 හෝ 30කින් මයිත්‍රි බුදුන් පහල වෙනකන් අය සද්දර්මය ශ්‍රවනය කරන්න වෙන් නැ

kAllak ehenam..kellak kiuwama කෙල්ලක් wage...kallak කියලනේ කීවේ, කල්ලක් ,
kellak = කෑල්ලක්
ඩිවොස් කෑල්ල කියන්න සින අයිය සම්පූර්න එකක් බැදලා ඇත්තේ, ඔයා වගේ කෑල්ලක් නෙමේ,
අද එලියේ තමා නිwදාගන්න වෙන්නෙ![]()
යූ කැන් පෝක් මි ලු.
පව් බන්. අපි හිනා වෙන්ඩ හොද නෑ.