~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nida gaththa dawasama :baffled: hari saneepayi dan reta ninda yaida danne naha

    ඒක හොඳයි. රෑට ඉතින් ටික්ක වැඩිපුර රෑ වෙලා නින්ද යයිනෙ.

    නැත්තම් රෑට නැගිටල කන්න බැරියෙ තව පාරක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Why r u crying....dum wadilada...dara thetha athi...

    මං කිවුවෙ හදවත කඳුළු සැලුව මොහොතක වුණත් මගේ මනස හොඳින් කියල.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒක හොඳයි. රෑට ඉතින් ටික්ක වැඩිපුර රෑ වෙලා නින්ද යයිනෙ.

    නැත්තම් රෑට නැගිටල කන්න බැරියෙ තව පාරක්
    mama kohomath reta aharunoth kanawa :P