මම QS නෙමෙයිනේ මිනිහෝ.හෙට උදේ 9 වෙනකොට උඹට මම ගාන කියන්නම්.
ඉතින් මම QS ද මිනිහෝ..
මම QS නෙමෙයිනේ මිනිහෝ.හෙට උදේ 9 වෙනකොට උඹට මම ගාන කියන්නම්.
ඔවත් තියනවා මචන් පොඩි එකාට නැගිටින්න අමාරුයි,මට වටෙට ලාවට රිසෝස් තියන නිසා පොඩ්ඩක් ශෙප් එකේ ඉන්නවා
mamath yanawa
මමනම් සිකුරාදා වැඩ බන්.අනිවා යන්න වෙනවා.

ඉතින් මම QS ද මිනිහෝ..
මම කොහොමද ඒක දන්නේ .
මේ අහපන්.මට වැඩක් කරන්න ඕනිනම් මම ඒ ගැන A-Z හොයනවා.කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා දන්නවා.හැමදේම ඔලුවේ පුරවගෙන ඉන්නේ නෑ.
ඕකේ ගාන හෙට උදේට ICC එකට කෝල් එකක් දුන්නනම් දැන්ගත්තෑකි.

mamath yanawa
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

මම කොහොමද ඒක දන්නේ .
මේ අහපන්.මට වැඩක් කරන්න ඕනිනම් මම ඒ ගැන A-Z හොයනවා.කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා දන්නවා.හැමදේම ඔලුවේ පුරවගෙන ඉන්නේ නෑ.
ඕකේ ගාන හෙට උදේට ICC එකට කෝල් එකක් දුන්නනම් දැන්ගත්තෑකි.
උඹේ වටපිටාවේ නොලේජ් එක කොච්චරක්ද කියලා දැනගන්න මිනිහෝ ඇහුවේ..
Gujarat Lions won by 6 wickets (with 2 balls remaining)බෑ.සීතලයි බන්.කවුරු හරි හිටියනම්![]()

cricket walata hena gahuwath kamak nehe, කවුරු හරි හිටියනම්Gujarat Lions won by 6 wickets (with 2 balls remaining)
so I don't need any one to sleep with... cricket memories are too good than any human memories![]()