~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔවත් තියනවා මචන් පොඩි එකාට නැගිටින්න අමාරුයි,මට වටෙට ලාවට රිසෝස් තියන නිසා පොඩ්ඩක් ශෙප් එකේ ඉන්නවා

    ඒක තමයි උඹට කිවුවේ.උඹේ පවුලේ ආදායම මාසෙකට 70ක් උබට ඇති වුනාට මට හැරෙන්නත් මදි.ඒක එක එකාගේ මට්ටම අනුව වෙනස් වෙනව.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :(:(:(
    මමනම් සිකුරාදා වැඩ බන්.අනිවා යන්න වෙනවා.
    mamath yanawa :dull:

    පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා

    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් මම QS ද මිනිහෝ..

    මම කොහොමද ඒක දන්නේ .

    මේ අහපන්.මට වැඩක් කරන්න ඕනිනම් මම ඒ ගැන A-Z හොයනවා.කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා දන්නවා.හැමදේම ඔලුවේ පුරවගෙන ඉන්නේ නෑ.

    ඕකේ ගාන හෙට උදේට ICC එකට කෝල් එකක් දුන්නනම් දැන්ගත්තෑකි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කොහොමද ඒක දන්නේ .

    මේ අහපන්.මට වැඩක් කරන්න ඕනිනම් මම ඒ ගැන A-Z හොයනවා.කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා දන්නවා.හැමදේම ඔලුවේ පුරවගෙන ඉන්නේ නෑ.

    ඕකේ ගාන හෙට උදේට ICC එකට කෝල් එකක් දුන්නනම් දැන්ගත්තෑකි.
    :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mamath yanawa :dull:

    පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා

    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

    :baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම කොහොමද ඒක දන්නේ .

    මේ අහපන්.මට වැඩක් කරන්න ඕනිනම් මම ඒ ගැන A-Z හොයනවා.කල යුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද කියලා දන්නවා.හැමදේම ඔලුවේ පුරවගෙන ඉන්නේ නෑ.

    ඕකේ ගාන හෙට උදේට ICC එකට කෝල් එකක් දුන්නනම් දැන්ගත්තෑකි.

    උඹේ වටපිටාවේ නොලේජ් එක කොච්චරක්ද කියලා දැනගන්න මිනිහෝ ඇහුවේ..