~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයෝ කියන්නේ කවුද?.... 33000න් කීවෙනියද?

    කිරාඩවියේ එක්කෙනයි ඉන්නේ...පරිවාර බාල මහලු වැඩිමල්ලු ඉන්නවා ඉතින්... :cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
    මේ කටුස්සා කෝ...

    ඩිල්ඩුඩේ ගාවට පලයන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
    මේ කටුස්සා කෝ...

    එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
    ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
    අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
    කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..

    අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

    :yes::yes::yes:
    මේ කියන ඉදියට ඉල්ලුම් පත්තරේ පුරවන් වරෙන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හරියටම කියන්න ශාන්තිකර්මය කරගන්න මම කාගාවටද යන්න ඔන......
    මේ කටුස්සා කෝ...
    ඉවසන්න.... මේ වගේ වැඩ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ පුතා.... තාම දෙවි ආශිර්වාදේ ඇවිල්ල නෑ...

    (ශික්.. ඇරෝ ද අරකද මේකද කීදෙනෙක් හිටියද... බිසනස් එකක් එන වෙලාවේ එකෙක් නෑනේ... මගේ ළඟ ප්‍රයිස් ලිස්ට් එකත් නැ.. කටුස්සා කිව්වා මට මහන්සි වෙන්න එපා.. ඔක්කොම බලාගන්නම් කියලා )
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉවසන්න.... මේ වගේ වැඩ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ පුතා.... තාම දෙවි ආශිර්වාදේ ඇවිල්ල නෑ...

    (ශික්.. ඇරෝ ද අරකද මේකද කීදෙනෙක් හිටියද... බිසනස් එකක් එන වෙලාවේ එකෙක් නෑනේ... මගේ ළඟ ප්‍රයිස් ලිස්ට් එකත් නැ.. කටුස්සා කිව්වා මට මහන්සි වෙන්න එපා.. ඔක්කොම බලාගන්නම් කියලා )

    ඔන්න උඩින් තියෙනවා ප්‍රයිස් ලිස්ට් එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කියන ඉදියට ඉල්ලුම් පත්තරේ පුරවන් වරෙන්

    ඔය කාගෙ කාගෙත් ඒවයින් 10% ඇඩ්මින් චාජස් කපනවා... මේවා හරියට උනේ නැති නිසාමම අනාත වෙලා ඉන්නේ... ලයිට් බිලි වතුර බිල් ගෙවලා දැන් මම හිඟන්නා වෙලා :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    මට ගරුසා කිව්වේ මට 5%ක් දෙනවා කියලා. මම 25000ක් ඉන්වෙස්ට් කලා මේ දේවාලෙට....

    එහෙනම් උගේ කොටසින් ඉල්ලා ගනින්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    ඔය කාගෙ කාගෙත් ඒවයින් 10% ඇඩ්මින් චාජස් කපනවා... මේවා හරියට උනේ නැති නිසාමම අනාත වෙලා ඉන්නේ... ලයිට් බිලි වතුර බිල් ගෙවලා දැන් මම හිඟන්නා වෙලා :(

    ඔන්න අපිනම් ගෙවන්න ඕන ගාස්තු වේලාවට් කලිනුත් ගෙවල තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    50000ක් විතර යනවනේ වැඩේට.....
    මට එන්නේ 7250යි එහෙනම්...

    ඕකෙන් ලයිට් බිල් ගෙවන්න ඕනේ
    වතුර බිල්

    ගෙවන්න ඕනේකුණු ට්‍රැක්ටරේට ගෙවන්න ඕනේ
    රෙපෙයාර් කරන්න ඔනේ..

    වයිෆයි බැලුනත් අයින් කලානේ දේවක්‍රීඩා වලට බාධයි කියලා... ඉතින් රවුටර් වැඩවලටයි දේව නෙට්වර්ක් එකේ බඩුවලටයි සෑහෙන ගානක් ගියා... මාලින්ග ඇරෝ නිසා ලේබර් කොස්ට් ගියෙ නෑ
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    7500ක් දෙන්නද?