මරුනේ බන්.
හොදට පොරෝගෙන නිදියන්ඩනෙ තියෙන්නේ.
එක්සැම් නම් කවද කරන්ඩ බැරිද![]()
මේ සතියෙම වැඩක් නෑ. උදේට පොඩ්ඩක් මූන පෙන්නල එනෝ දවල්ට මේකෙ . රෑට පොරවං හීටර් දාං දෝයි
මරුනේ බන්.
හොදට පොරෝගෙන නිදියන්ඩනෙ තියෙන්නේ.
එක්සැම් නම් කවද කරන්ඩ බැරිද![]()
තම්බි රටේ සිගා බොනෝද?
සිගා පත්තු කල්ලා දෙයි මකලා..
ඉතින් ඌට ඔටුවෙක් හද තැහැකිනේ...
මේ සතියෙම වැඩක් නෑ. උදේට පොඩ්ඩක් මූන පෙන්නල එනෝ දවල්ට මේකෙ . රෑට පොරවං හීටර් දාං දෝයි
යකෝ මුන් පුදුම සිගා බිමක් බොන්නේ
උඹ ඔසී වල කොහෙද ඉන්නේ.... මෙල්බන්?
ඌ අරාබියේද ඉන්නේ.....



ඉතින් ඌට ඔටුවෙක් හද තැහැකිනේ...
යේක අරාබිය කියන්ඩ එපා මාතියා.
දිවියලෝකේ
යොටුව අපේ දේව සතානේ මාතියා

ඕ බං. අනික් පැති මෙච්චර හීතල නෑ..
හරාම් නැද්ද බං. ඉස්සර අකුරණ තම්බි උකුවෙල ගීන් බීලා එනවා.. උකුවෙල තම්බි මාතලේ ගීන් බීලා එනෝ වගේද
තම්බිද? ඔටුවද?



යේක අරාබිය කියන්ඩ එපා මාතියා.
දිවියලෝකේ
යොටුව අපේ දේව සතානේ මාතියා
උන්ට ඇල්කොහොල් විතරයි හරාම්.
සිගා අවුලක් නෑ.
ඔටුවා සිගා බොනවා.
තම්පි ඔටුවව කනවා.
අන්තිමට තම්පිත් සිගා බිලා![]()



දුටුවෙ නෑද?



වැඩක් නෑ අප්පා... අගහිගනේ....

