~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

මරුනේ බන්.
හොදට පොරෝගෙන නිදියන්ඩනෙ තියෙන්නේ.
එක්සැම් නම් කවද කරන්ඩ බැරිද :lol::lol:

මේ සතියෙම වැඩක් නෑ. උදේට පොඩ්ඩක් මූන පෙන්නල එනෝ දවල්ට මේකෙ . රෑට පොරවං හීටර් දාං දෝයි
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරාම් නැද්ද බං. ඉස්සර අකුරණ තම්බි උකුවෙල ගීන් බීලා එනවා.. උකුවෙල තම්බි මාතලේ ගීන් බීලා එනෝ වගේද

    උන්ට ඇල්කොහොල් විතරයි හරාම්.
    සිගා අවුලක් නෑ.

    තම්බිද? ඔටුවද?

    ඔටුවා සිගා බොනවා.
    තම්පි ඔටුවව කනවා.

    අන්තිමට තම්පිත් සිගා බිලා :eek::eek::eek: