ෆුල් පේස්
ඇල්ලුවොත් අහුවෙන්නෙනැත්ද
අධිකරණමය කටයුත්තක්. ඕව ගැන කතා කරන්න බෑ. නඩුකාර උන්නාන්සෙ සෑහෙන දවසකින් ආවෙ නෑ
මට පෙනීයන ආකාරයට හෙට සංවාද මණ්ඩප 3 ත්රෙඩ් එකෙන් හමුවෙන්න පුලුවන් වෙයි.....
ඔයාගෙ 50000ට ත්රෙඩ් එක දාන්නෙ කවුද

පොලිසියෙන් ඇල්ලුවට පස්සෙ පොලිසියට අහුවෙන්නෙ නැද්ද අහන්නෙ මොක ද?
මට පෙනීයන ආකාරයට හෙට සංවාද මණ්ඩප 3 ත්රෙඩ් එකෙන් හමුවෙන්න පුලුවන් වෙයි.....

අලුත් ත්රේඩ් එක අද වැටෙයි බොහෝවිටත්රේඩ් දාන්නෙ නෑ දැන් ඒවට. ජීටී අයිය මාව එළවයි![]()
ඉස්සර දැම්මනෙ