~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆුල් පේස්

    අධිකරණමය කටයුත්තක්. ඕව ගැන කතා කරන්න බෑ. නඩුකාර උන්නාන්සෙ සෑහෙන දවසකින් ආවෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇල්ලුවොත් අහුවෙන්නෙනැත්ද

    පොලිසියෙන් ඇල්ලුවට පස්සෙ පොලිසියට අහුවෙන්නෙ නැද්ද අහන්නෙ මොක ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පෙනීයන ආකාරයට හෙට සංවාද මණ්ඩප 3 ත්‍රෙඩ් එකෙන් හමුවෙන්න පුලුවන් වෙයි.....

    :yes::yes: අලුත් ත්‍රේඩ් එක අද වැටෙයි බොහෝවිට