නඩු තීන්දුව විවේචනය කරන්න පුළුවන්
අධිකරණයට අපහස කළාට අත්අඩංගුවට ගනියි.
නඩු තීන්දුව විවේචනය කරන්න පුළුවන්
ටිකට් කපලා ඩිස්චාර්ජ් කරොත්
අපි අයිනෙ වෙලා හෙමින් යමු.
හදිස්සියක් නෑනේ.

හදිස්සියක් නෑ. ඉබි ගමන සැපයිඅධිකරණයට අපහස කළාට අත්අඩංගුවට ගනියි.
ආයේ චාර්ජ් කරන්ඩ කියමු
අපහාස නොකර උපවාස කරමු

අන්නේකයි.
තේරුනේ දැන් තමයි
කඳුළු ගෑස් හා වතුර බවුසර් ලෑස්ති කරන්න කියල මම ම කොල් කරල කියනව පොලිසියට![]()
කඳුළු ගෑස් හා වතුර බවුසර් ලෑස්ති කරන්න කියල මම ම කොල් කරල කියනව පොලිසියට![]()
නෑ අන්න එතනයි වැරදුනේ. තීන්දුව විවේචනය කරන්න පුළුවන්. නඩුකාරයා හෝ උසාවිය විවේචනය කරන්න බෑ
ඒ ඉස්සරනෙ. දැන් එහෙම නෑ