~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

අධිකරණයට අපහස කළාට අත්අඩංගුවට ගනියි.

නෑ අන්න එතනයි වැරදුනේ. තීන්දුව විවේචනය කරන්න පුළුවන්. නඩුකාරයා හෝ උසාවිය විවේචනය කරන්න බෑ

ආයේ චාර්ජ් කරන්ඩ කියමු

බෑනෙ,.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපහාස නොකර උපවාස කරමු

    කඳුළු ගෑස් හා වතුර බවුසර් ලෑස්ති කරන්න කියල මම ම කොල් කරල කියනව පොලිසියට :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඳුළු ගෑස් හා වතුර බවුසර් ලෑස්ති කරන්න කියල මම ම කොල් කරල කියනව පොලිසියට :lol:

    ඒක හොදයි. රස්නෙට ටිකක් කුල් එකේ ඉන්ඩ පුළුවන්. විනාඩි 15න් 15ට ඇවිත් වතුර ගහල යන්ඩ කියමු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අන්න එතනයි වැරදුනේ. තීන්දුව විවේචනය කරන්න පුළුවන්. නඩුකාරයා හෝ උසාවිය විවේචනය කරන්න බෑ

    තාම තීන්දුවක් දීල නැහැනෙ