~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒනම් පුතීලා පරිස්සමින් පූජාව තියන්නකෝ.... අපි ගියා....

    ආශීර්වාද අරගෙනම යන්ඩ.
    පාරේ යද්දී බල්ලෙක්වත් පනින්ඩ කියල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්.
    වතුර උඩට ගහන්නොනේ.
    ටැංකියට අයිස් කැට ටිකකුත් දාන්ඩ කියන්ඩ ඕනේ

    ඒ මොකට ද? දන්සැල් කියල හිතුව ද? :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇ යි ඒ? දුකායි මං දාහක් බලාපොරොත්තු තියන් හිටියෙ:rolleyes:

    ඒක තමයි කියන්නෙ බලාපොරොත්තු ඕනවට වැඩිය හොඳ නෑ කියල.
     
    https://www.youtube.com/watch?v=4YSjItQneNM
    කුක්ක රේස් බලන්ඩ ගියා හොන්ඩා එකේ :D

    වාහන සබ්ජෙක්ට් එක හරියන්නෑ බං. රෝදහතරක් තීනවනම් වලක වැටුනාම කොන්දට අමාරු නැත්නම්, දොර ඉන්දියාවට ඇහෙන්න වහන්න ඕන්නැත්නම් ඕන වාහනයක්

    රේසින් බේසිං මිකැනිකල් අරහං

    වතුර දාන්නයි පෙට්ටල් ගාන්නයි දන්නො