ඒක තමයි කියන්නෙ බලාපොරොත්තු ඕනවට වැඩිය හොඳ නෑ කියල.
ඒක නේන්නං අයියෙ.

ඒක තමයි කියන්නෙ බලාපොරොත්තු ඕනවට වැඩිය හොඳ නෑ කියල.

කවුද දැන් කාටද ගැහුවෙ, කවුද ගුටි කෑවෙඑයාට මම මැසේජ් කරනව
මම එයාට මැසේජ් කරනව
ඒ මොකට ද? දන්සැල් කියල හිතුව ද?![]()
වාහන සබ්ජෙක්ට් එක හරියන්නෑ බං. රෝදහතරක් තීනවනම් වලක වැටුනාම කොන්දට අමාරු නැත්නම්, දොර ඉන්දියාවට ඇහෙන්න වහන්න ඕන්නැත්නම් ඕන වාහනයක්
රේසින් බේසිං මිකැනිකල් අරහං
වතුර දාන්නයි පෙට්ටල් ගාන්නයි දන්නො
කවුද දැන් කාටද ගැහුවෙ, කවුද ගුටි කෑවෙ
සේම් බෝට්
උතුරින් එන දුම්රියේ කවුළුව ළ්ඟට වෙලාකාටද ගැහුවේ කාටද රිදුනේ දුම්රිය මොහොතක් නතර උනේ.
බොරුවක් ලියුවේ
අපි දෙන්න හරි ශෝක් නේ. කපල් ට්‍රිප් එකකටනම් තෝව සෙට් කරගන්න හොද නෑ..



උතුරින් එන දුම්රියේ කවුළුව ළ්ඟට වෙලා

