චැට් ඒව එන්නෙ නැහැනෙ හෝම් පේජ් එකට. ඒ වගේ තමයි අරකත් දැන් කරන්නෙ නෑ. කිසිම කෙනෙක් දාන්නෙ නෑ. දාන්නත් එපා![]()

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ
කකුල් දෙකයි මිනිස්සුන්ට තටු නෑ එන්නේ

පූජාව තියන්නේ කවුද?![]()
මං නම් දන්නවා නෑ කියලා![]()
මාලි බ්රෝ කියලා කෙනෙක් ඉන්නවාද?![]()
මං ඉන්නව ඇති කියල හිතාගෙන රිප්ලයි දාගෙන දාගෙන ගියේ. ඇයි අර මූසලී ද කවුද කියල කෙනෙක් ගැනත් කිවුවෙ.