ඇයි උන් වැඩකරන්නේ නැද්ද?
රතුවෝ වැලි තොටුපලක් තියෙනවා කිවුවා නේද?
කොහේද තියෙන්නේ?
දැන් කියුබ් එකක් කීයගානෙද දෙන්නේ?
මම අද නොකියම ගියේ..
ඒ ප*යෝ තුන්දෙනා මම යනකොට සෙට් වෙලා බොනව සයිට් එකේ..
එවෙලෙම ගහල පැන්නුවා තුන් දෙනාවම..

හොරණ කිට්ටුව..
ගාන ඉතිං ගන්න ප්‍රමාණේ අනුව තමයි..
හොරණ කිට්ටුව..
ගාන ඉතිං ගන්න ප්‍රමාණේ අනුව තමයි..
ගොඩක් ගන්න නෙමෙයි බන්.කියුබ් 3-4ක් ගන්න.
සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් ගහන්ඩ වලි කොච්චර ඕනෙද රතුවෝ
ලොරියක් අරං වරෙං අඩුවටම පටවල දෙන්න..
මගෙ ලොරි එව්වොත් උඹට පාඩුයි..
ගාන වැඩී.
සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් ගහන්ඩ වලි කොච්චර ඕනෙද රතුවෝ

හොරණ ඉඳන් පානදුරේට වැඩිය දුර නෑ නෙව.
වැලි ගෙනියන්න පර්මිට් ඕනා නේද බන්?
එහෙම කියන්නෙ කොහොමද මිනිහෝ..
ඒක ගෙයි විදිහ කාමර ගාන බිත්තිවල උස අනුව වෙනස් වෙනවනේ..
එහෙම කියන්න බෑ බන්.බිත්තිවල වර්ග අඩි ගාන ඕනි.
බඳින ගලේ ප්‍රමාණය ඕනි.

ඔව් අරුව කුදලගෙන් ගියොත් එහෙම උටනේ අවුලඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී..
මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං..

එහෙනම් ඉතින් ප්ලෑන් එක ගහලම තමයි බලන්ඩ වෙන්නේ![]()
මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා![]()

මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා![]()