~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතුවෝ වැලි තොටුපලක් තියෙනවා කිවුවා නේද?
    කොහේද තියෙන්නේ?
    දැන් කියුබ් එකක් කීයගානෙද දෙන්නේ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි උන් වැඩකරන්නේ නැද්ද?

    මම අද නොකියම ගියේ..
    ඒ ප*යෝ තුන්දෙනා මම යනකොට සෙට් වෙලා බොනව සයිට් එකේ..
    එවෙලෙම ගහල පැන්නුවා තුන් දෙනාවම..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුවෝ වැලි තොටුපලක් තියෙනවා කිවුවා නේද?
    කොහේද තියෙන්නේ?
    දැන් කියුබ් එකක් කීයගානෙද දෙන්නේ?

    හොරණ කිට්ටුව..
    ගාන ඉතිං ගන්න ප්‍රමාණේ අනුව තමයි..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගොඩක් ගන්න නෙමෙයි බන්.කියුබ් 3-4ක් ගන්න.

    ලොරියක් අරං වරෙං අඩුවටම පටවල දෙන්න..
    මගෙ ලොරි එව්වොත් උඹට පාඩුයි..
    ගාන වැඩී.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් ගහන්ඩ වලි කොච්චර ඕනෙද රතුවෝ

    එහෙම කියන්නෙ කොහොමද මිනිහෝ..
    ඒක ගෙයි විදිහ කාමර ගාන බිත්තිවල උස අනුව වෙනස් වෙනවනේ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොරියක් අරං වරෙං අඩුවටම පටවල දෙන්න..
    මගෙ ලොරි එව්වොත් උඹට පාඩුයි..
    ගාන වැඩී.

    හොරණ ඉඳන් පානදුරේට වැඩිය දුර නෑ නෙව.

    වැලි ගෙනියන්න පර්මිට් ඕනා නේද බන්?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොරණ ඉඳන් පානදුරේට වැඩිය දුර නෑ නෙව.

    වැලි ගෙනියන්න පර්මිට් ඕනා නේද බන්?

    ඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී..
    මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං..
    හොරණ කිව්වට පෝරුවදණ්ඩෙ..
    හොරණ ඉදලා කිලෝමීරට් 11ක් තියෙනවා තොටුපොලට
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම කියන්නෙ කොහොමද මිනිහෝ..
    ඒක ගෙයි විදිහ කාමර ගාන බිත්තිවල උස අනුව වෙනස් වෙනවනේ..

    :baffled::baffled::baffled:

    එහෙම කියන්න බෑ බන්.බිත්තිවල වර්ග අඩි ගාන ඕනි.
    බඳින ගලේ ප්‍රමාණය ඕනි.

    එහෙනම් ඉතින් ප්ලෑන් එක ගහලම තමයි බලන්ඩ වෙන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී..
    මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං..
    ඔව් අරුව කුදලගෙන් ගියොත් එහෙම උටනේ අවුල:P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා:angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් ඉතින් ප්ලෑන් එක ගහලම තමයි බලන්ඩ වෙන්නේ :rolleyes::rolleyes::rolleyes:

    සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා:angry::angry:
    :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා:angry::angry:

    කන්ස්ට්‍රක්ශන් එලනේ