~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී..
    මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං..
    හොරණ කිව්වට පෝරුවදණ්ඩෙ..
    හොරණ ඉදලා කිලෝමීරට් 11ක් තියෙනවා තොටුපොලට

    ගඟේ වැලිද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා

    ඒත් බෑනේ බන්.
    බිත්ති වල උසයි, ගලයි අරවයි මෙවුවයි ඔනෙලුනේ :angry::angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා:angry::angry:

    එහෙනම් අද තාර දාන හැටි අහමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා
    මුලු ගේ වටිනාකම ගැන හිතලා බැලුවොත් ගේ හදන්න වර්ග අඩියකට රුපියල් 5000 ක් 6000 ක් අතර යනවා සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ ගෙයක් හදන්න දැන් කාලේ... :)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දවස් දෙකතුනක් ඕක ඔන්ලයින් නාවොත් පොඩ්ඩක් බලපං
    පව් යකෝ,උබේ ලොරියකින් ගිහින් දාලා දිපන්කෝ සාමන්ය ගානකට.උබට ඔය 3000-4000ක් නැති උනා කියලා මහ පාඩුවක් නැනේ:eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කන්ස්ට්‍රක්ශන් එලනේ
    මල ජරාවක් උබනම් මේ සයිඩ් එන්න එපා ඉලෙක්ට්‍රිකල් හෝ මැකැනිකල් තෝර ගනින්,බදාමයි සිමෙන්තියි ගලුයි ,වැලුයි මොන ජරාවක්ද බන් :eek::eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ අදනම් බ්ලොක් ගල් වැඩ පලක් දාන්න හදන්න එපා,රෙඩාට හොටෙලුත් තියනවනේ ඔනනම් එ ගැන කතා කරපියව් මේ මලදාන කොන්ස්ටෘක්ශන් අහලම එපා වෙලා:angry::angry:

    හොටෙල් නම් එපා කරපු සබ්ජෙක්ට් එකක්.මම මේ ජොබ් එක කරන්න කලින් ඇසිස්ටන් කුක් කෙනෙක් විදියට වැඩ කලා.අපෝ අළුත් උන්ව මරවනවා බන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එහෙනම් කියපන්
    සාමාන්‍ය සාලෙකුයි, පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි, පහල කාමර දෙකයි, කුස්සියයි, බාත්රුම් ඒකයි, උඩ කාමර දෙකයි බාත්රුම් එකයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් අද තාර දාන හැටි අහමු.
    තාර එපා කාපට් දාන් හැටි හරි පාලමක් ගහන හරි හැටි කියපන්.එකට ඔන ගල් මෙච්චරයි වැලි මෙච්චරයි ගාන්නනම් එන්න එපා:angry::angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පව් යකෝ,උබේ ලොරියකින් ගිහින් දාලා දිපන්කෝ සාමන්ය ගානකට.උබට ඔය 3000-4000ක් නැති උනා කියලා මහ පාඩුවක් නැනේ:eek:

    මගේ ලොරි පර්මනන්ට් ඕර්ඩර්ස් අදින ඒව..
    එහෙම ප්‍රශ්නයක් නෑ මිනිහෝ පොලිසි ටිකට කෝල් කරලා ලොරියේ නම්බර් එක දුන්නම අල්ලන්නේ නෑ..
    මං මේ පුරුදු වෙන්න පලවෙනි පාර කරන වැඩක් නෙමෙයිනේ මිනිහෝ ඕක..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ගගේ වැල්ල..

    කුරුනෑගලනම් තියෙන්නෙ පස් හෝදපුවාමනේ, මඩ ගදමයි මඩ ගදමයි එන්නෙ,

    ගල්කිස්ස පැත්තේ ගෙයක් හදන්න ගෙනල්ල තිබ්බ වැල්ලක්, කහම කහ පාටයි මොනවද ඒ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමින්ද අයියගෙන් අහුවනම් හරිනේ කාමර මෙච්චර ගානක තට්ටු දෙකේ බාතෘඋම් මෙච්චර ගානක ගෙයක් දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා

    මේදවස් වල මිළ ගනන් අනුව හොඳ මට්ටමේ ගෙයක් හරියට හදන්න වර්ග අඩියකට 5000ක් විතර යනවා.හොඳම දේ ඩිසයින් එක කරනකොට ලෝ කොස්ට් විදියට ඩිසයින් කරගන්න එක.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොටෙල් නම් එපා කරපු සබ්ජෙක්ට් එකක්.මම මේ ජොබ් එක කරන්න කලින් ඇසිස්ටන් කුක් කෙනෙක් විදියට වැඩ කලා.අපෝ අළුත් උන්ව මරවනවා බන්
    කන්තලේ පැත්තේ හොටෙල් එකකට මටත් ආරාදනා තිබ්බා මට ටිකක් එ පැත්තට ආස හිතුනා