~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හොරෙන් බලන් ඉන්නෙ මොකෝ , වරෙන්කෝ මෙතන්ට

න බන් යමින් ගමන් හදිස්සියට දැක්කේ
මෙතනඋබල සෙට් වෙලා නේද ගොඩ කාලයක් මෙතන

කථාකරහන්.දන්න දෙයක් කියලා දෙන්නම්.හැබැයි ගෙවල් හදන්න හදිසි වෙන්න එපා.

න බන් ගෙවල් හදන්න තවම හිතලවත් නෑ


ඔව් බන් ඇත්ත නම අනු:yes:

හෑ මන් හිතුවේ උඹ කොල්ලෙක් කියලනේ :shocked::shocked:
දෙයියෝ සාදු :sorry::sorry:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනුරධරා කියල මේකේ ෆේක් එකක් තියෙන්නේ මූ තමයි

ඒ එක පිස්සෙක්..
ඒ ගොන් ප*යට තියෙන්නේ මේ ලෝකෙ ප්‍රශ්න නෙමෙයි..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    න බන් යමින් ගමන් හදිස්සියට දැක්කේ
    මෙතනඋබල සෙට් වෙලා නේද ගොඩ කාලයක් මෙතන



    න බන් ගෙවල් හදන්න තවම හිතලවත් නෑ




    හෑ මන් හිතුවේ උඹ කොල්ලෙක් කියලනේ :shocked::shocked:
    දෙයියෝ සාදු :sorry::sorry:

    :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    2.5k wage thiyenawa ithuru karapuwa

    තව ගානක් හොයාගෙන මැශින් ටිකක් ගෙනල්ල රෙන්ට් එකට දීපං..
    හිල්ටි, ඩ්‍රිල්, පලංචි සෙට් එකක්, වැකර් එකක් පුලු පුළුවන් විදිහට ටික ටික ගෙනෙන්..
    හොද බිස්නස් එක..