~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම යනවා බන්.ගුඩ් නයිට්.
    මාත් නිදාගන්න යනව සුබ රාත්‍රියක් වේවා ;)
    පින් කැටේ මම ආරක්ෂා කරනවා.
    අනිත් දවසේ ගෙදර හරි අරන් යනවා ආරක්ෂා කරන්ඩ :baffled::baffled:

    උඹ පින් කැටේ බලාගෙන ඇහැරගෙන හිටපන් මාත් දොයියන්න යනවා, මගේ සිහින කුමාරි මම එනකන් බලන් ඇති :love:

    සුබ රාත්‍රියක් වේවා මැස්සෝ ;)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් නිදාගන්න යනව සුබ රාත්‍රියක් වේවා ;)


    උඹ පින් කැටේ බලාගෙන ඇහැරගෙන හිටපන් මාත් දොයියන්න යනවා, මගේ සිහින කුමාරි මම එනකන් බලන් ඇති :love:

    සුබ රාත්‍රියක් වේවා මැස්සෝ ;)

    එල එල සුරා කසුට්ටෝ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එල එල සුරා කසුට්ටෝ


    ආ...ඩිලිස්...කොලුවෝ...උබ Dinu94 කියල profile එකක් බැලුව නේ....මොකද හිතන්නෙ එයා ගැන...girl කෙනෙක්ද නැන්දි කෙනෙක්ද,ඇන්ටි කෙනෙක්ද,මම චැට් එකේ link එක යවන්න කියල බැලුවෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මඤ්ඤං = maKNKNa\n
    ලසංඥා = lasa\nGNaa


    ආ මිනිහෝ මේ යුනිකෝඩ් එසැන පරිවර්ථකයෙන් ටයිප් කරන විදිය.

    ඥ = GNa
    ඤ =KNa
    ං = \n

    පැනසලෙත් ඕක තියෙනවා, ඊට වඩා ලේසි ඉන්ගිරිසියෙන්ම ගහන එක
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ane me wassata mukuth kiyanna epa....


    ඇයි..ඔයා වහිනවට කැමතිද.....මම නම් උදේට වහිනවට කැමති නෑ......නිදා ගන්න වෙලාවට,රෑට වහිනව නම් හොදයි .