fb eken ain wenna hithuwa thopi moko hithanne sinhalu
එපා, තියාගෙන හිටපන්, ඕන වෙන වෙලාවල් තියෙනව

fb eken ain wenna hithuwa thopi moko hithanne sinhalu

fb eken ain wenna hithuwa thopi moko hithanne sinhalu
මම නෙමේ දැම්මේ, මාත් කීව ටිකක් ඉන්ඩ කියලා හවස් වෙනකන්, ආය ඕක අහන්ඩ එපා සිත් ඉදීම් ඇති වෙන්න ඉඩ තිබේ

මන් නම් ඔය වෙඩින්ග් වලට යන් නැ උබ තැපැල් 90ක පලයන්![]()
මමනම් ඕක තියාගෙන ඉන්නේ ඔය මිම් එකක් බලල පොඩ්ඩක් හිනා වෙන්ඩ බන්.
අනිත් උන්ගේ ෆොටෝ වලට ලයික් කර කර ඉන්නවා
epa una bnඑපා, තියාගෙන හිටපන්, ඕන වෙන වෙලාවල් තියෙනව![]()

මන් බෙන්ලි 90ක යනවා එත් පිලි ගැනිමනම් අඩුවක් වෙලා නැසමාජෙන් පිළිගනිද?

මන් බෙන්ලි 90ක යනවා එත් පිලි ගැනිමනම් අඩුවක් වෙලා නැ![]()