කුජීත ජීවිතයක්නේ මන් ගත කරන්නෙ![]()
රු. 100ක් විතර දියන් එහෙනම්
ethakota dan 2kda?3යි.
මුල්ම එකා බෑ කිවුව. අනිත් කෙල්ල හා කිවුව. ඒක අවුරුදු 4ක අෆෙයා එකක්.
ඊට පස්සේ දැන් ඉන්න කෙනා![]()
උබටත් කෙල්ලෙක් සෙට් වෙලාම නැද්ද![]()
සෙට් වෙන්න ආවෙ මම කැමැත්තෙන් හිටපු අය නෙවෙයි නේ.....දැන් list එකේ එක කෙල්ලෙක් ඉතුරු වෙලා ඉන්නව..පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව හරියාවිද දන්නෑ


හරියන්ඩ ප්‍රර්තනා කරනවා, 

පොතක් ලියන්ඩ පුළුවන් බන් වෙලා තියන දේවල්.
එක සැරයක් ප්රිෆෙක්ට්ලව තෝරන දවස. එතකොට අපි AL පලවෙනි අවුරුද්ද.
තෝරන දවස කිවුවේ නෑ.
ඔය කාලේ උදේට ඉස්කෝලේ ඇවිත් නම් ලකුණු කරලා ඉන්ටවල් එකෙන් පස්සේ පනිනවා සමහර දවස් වලට.
කරුමෙට පැනපු දවසකම ප්රිෆෙක්ටලව තෝරන්ඩ එන්ඩ කියල. සර් ආපුවම පන්තියේ බාගයක් නෑ.
පහුවදාට ඉතින් උදේම හොද දේශනාව.
ප්‍රින්සිපල්, පන්තිබාර සර් අපි එක්ක ශේප්. එක නිසා හොදවයින් බැනල එලෙවුව.

