~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබටත් කෙල්ලෙක් සෙට් වෙලාම නැද්ද :rolleyes:

    සෙට් වෙන්න ආවෙ මම කැමැත්තෙන් හිටපු අය නෙවෙයි නේ.....දැන් list එකේ එක කෙල්ලෙක් ඉතුරු වෙලා ඉන්නව..පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව හරියාවිද දන්නෑ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සෙට් වෙන්න ආවෙ මම කැමැත්තෙන් හිටපු අය නෙවෙයි නේ.....දැන් list එකේ එක කෙල්ලෙක් ඉතුරු වෙලා ඉන්නව..පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නව හරියාවිද දන්නෑ

    :rolleyes::rolleyes::rolleyes:හරියන්ඩ ප්‍රර්තනා කරනවා, :love:

    දේවලෙටත් පඩුරක් දාපන්කෝ :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පොතක් ලියන්ඩ පුළුවන් බන් වෙලා තියන දේවල්.
    එක සැරයක් ප්රිෆෙක්ට්ලව තෝරන දවස. එතකොට අපි AL පලවෙනි අවුරුද්ද.

    තෝරන දවස කිවුවේ නෑ.
    ඔය කාලේ උදේට ඉස්කෝලේ ඇවිත් නම් ලකුණු කරලා ඉන්ටවල් එකෙන් පස්සේ පනිනවා සමහර දවස් වලට.
    කරුමෙට පැනපු දවසකම ප්රිෆෙක්ටලව තෝරන්ඩ එන්ඩ කියල. සර් ආපුවම පන්තියේ බාගයක් නෑ.

    පහුවදාට ඉතින් උදේම හොද දේශනාව.
    ප්‍රින්සිපල්, පන්තිබාර සර් අපි එක්ක ශේප්. එක නිසා හොදවයින් බැනල එලෙවුව.
     
    ඔහොම අතල් මට නැත.:sorry::sorry: