මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් කඩ 30ක් දාගන්නවා කොහොමහරි
එල එල. හොටෙල් දාන්ඩ අදහසක් නැද්ද?
මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් කඩ 30ක් දාගන්නවා කොහොමහරි
නෑ මිනිහෝ උකස් මධ්‍යස්ථාන..
උඹ වරෙං සර්විස් එකට..
Nawalapitiye patan gamuda?
හුටා.මම හිතුවා මැශින් කුළියට දෙන තැන් කියලා
a kawda? Dawas 2k hitiye hadissiyema marry karada?
එලකිරියම දන්නව ඔයා දන්නේ නෑ. හරි ප්‍රසිද්දයි එයා
ඔච්චර ඔහෙ දාන්න අමාරුයි..
අනික කොල්ලන්ව බඩු කඩ වල වැඩට ගන්නේ නෑ..

එල එල. හොටෙල් දාන්ඩ අදහසක් නැද්ද?
campus ganna dawasak hariyata kiwwa nam enna thibuna. Ekata hadissiye register unama karanna deyak nathi wenawane
නෑ...
ඩුවෙල් සිම් කියල ෆිල්ම් එකක් ආව ප්‍රඩියුස් කරන්න..
වැඩේට අතගහනවද නැද්ද කියල බැලුවේ මේ..

කවුද කියල අහන්නේ IP වික්‍රම දන්නේ නැද්දඑලකිරියම දන්නව ඔයා දන්නේ නෑ. හරි ප්‍රසිද්දයි එයා
huta... Ekath ehemadaඩුවල් සිම් කියල
මොන රෙද්දේ ෆිල්ම් එකක්ද ඒ?
ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
මහ මෝඩ ස්ටෝරියක්..
හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල

ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
මහ මෝඩ ස්ටෝරියක්..
හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල

නෑ...
ඩුවෙල් සිම් කියල ෆිල්ම් එකක් ආව ප්‍රඩියුස් කරන්න..
වැඩේට අතගහනවද නැද්ද කියල බැලුවේ මේ..
ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
මහ මෝඩ ස්ටෝරියක්..
හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල

මෑන් මල හින්ද තමා මිනිහෝ කල්පනා කරන්නේ..
පොර හිටියනං එකෙන්ම කරනවා මම ඕක හිට් වෙනවා..
මිනිහා නැති හින්ද වෙන එකෙක් දාලා හිට් වෙන් නැතිවෙයිද කියල බයයි..
කොමඩි එකක් වෙන්ඩැති.
විජයගේ අඩුව පුරවන්ඩ හම්බෙන්නේ නෑ බන් තව දශක ගානක් ගියත්.
අපිටත් පොඩි රෝල් එකක් අරන් දීපන්කො. කඩල කාරයෙක්ට හරි කමක් නෑ![]()