~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එල එල. හොටෙල් දාන්ඩ අදහසක් නැද්ද?

නෑ...
ඩුවෙල් සිම් කියල ෆිල්ම් එකක් ආව ප්‍රඩියුස් කරන්න..
වැඩේට අතගහනවද නැද්ද කියල බැලුවේ මේ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ...
    ඩුවෙල් සිම් කියල ෆිල්ම් එකක් ආව ප්‍රඩියුස් කරන්න..
    වැඩේට අතගහනවද නැද්ද කියල බැලුවේ මේ..

    ඩුවල් සිම් කියල :rofl::rofl::rofl::rofl:

    මොන රෙද්දේ ෆිල්ම් එකක්ද ඒ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඩුවල් සිම් කියල :rofl::rofl::rofl::rofl:

    මොන රෙද්දේ ෆිල්ම් එකක්ද ඒ?

    ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
    ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
    ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
    ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
    මහ මෝඩ ස්ටෝරියක්..
    හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
    මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
    ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
    ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
    ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
    මහ මෝඩ ස්ටෝරියක්..
    හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
    මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල
    :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මෑන් මල හින්ද තමා මිනිහෝ කල්පනා කරන්නේ..
    පොර හිටියනං එකෙන්ම කරනවා මම ඕක හිට් වෙනවා..
    මිනිහා නැති හින්ද වෙන එකෙක් දාලා හිට් වෙන් නැතිවෙයිද කියල බයයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
    ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
    ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
    ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
    මහ මෝඩ ස්ටෝරියක්..
    හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
    මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල

    කොමඩි එකක් වෙන්ඩැති.
    විජයගේ අඩුව පුරවන්ඩ හම්බෙන්නේ නෑ බන් තව දශක ගානක් ගියත්.

    අපිටත් පොඩි රෝල් එකක් අරන් දීපන්කො. කඩල කාරයෙක්ට හරි කමක් නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ...
    ඩුවෙල් සිම් කියල ෆිල්ම් එකක් ආව ප්‍රඩියුස් කරන්න..
    වැඩේට අතගහනවද නැද්ද කියල බැලුවේ මේ..

    ඇමති කෙනෙක් මැරිලා අපායේ යනව..
    ඌ යම රජ්ජුරුවන්ගේ දුවවත් අරං පැනලා ආපහු ලංකාවට එන සිද්ධියක් යන්නේ..
    ස්ක්‍රිප්ට් එක කියෙව්වා..
    ලංකාවේ උන්ට නං ගැලපෙනවා..
    මහ මෝඩ ස්ටෝරියක්..
    හැබැයි ඒ ඇමතිගේ කැරැක්ටර් එකට හරියන්නේ විජය නන්දසිරි බං..
    මම මේ තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියල

    ඊයා මාමේ ඔය ලංකාවේ ඉන චිත්‍රපටි කාරයින්ට නං අහුවෙන්න එපා ඔය දෙකයි පනහේ කතා දැන් බලන්නේ නෑ මිනිස්සු, විජය නන්දසිරි වගේ කෙනෙක් නැතුව කොහොමත් දුවන්නේ නෑ. :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෑන් මල හින්ද තමා මිනිහෝ කල්පනා කරන්නේ..
    පොර හිටියනං එකෙන්ම කරනවා මම ඕක හිට් වෙනවා..
    මිනිහා නැති හින්ද වෙන එකෙක් දාලා හිට් වෙන් නැතිවෙයිද කියල බයයි..

    අනේ බන් ඔට තුට්ටු දේකේ ෆිල්ම් කෙරුවාව අත්තෑරලා දාල වෙන දෙයක් කරහන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොමඩි එකක් වෙන්ඩැති.
    විජයගේ අඩුව පුරවන්ඩ හම්බෙන්නේ නෑ බන් තව දශක ගානක් ගියත්.

    අපිටත් පොඩි රෝල් එකක් අරන් දීපන්කො. කඩල කාරයෙක්ට හරි කමක් නෑ :rolleyes::rolleyes::rolleyes:

    කොමඩියක්..
    ඒ උනට මහ බාල ස්ටෝරියක් අර නිකං බන්දුලා ඉන්නවා වගේ..
    මාලක වගේ ඇමති පුතෙකුත් ඉන්නවා..