~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි අවුල්ද :baffled::frown:

තෝද මේ සූර වීරය මිනිහෝ..
පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුලෙන් යන්න වගේ මිනිහෝ ..:rofl:
 
Last edited:

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    fb එකේ බලන්ඩ දෙයක් නෑ මේ කෙල්ල ගැන දාල තියෙන්නේ.
    ඇයි බන්?
    මොකක්ද විශේෂත්වේ?

    ⁣මොකක්ද දන්නෑ....කොල්ලන්ට බැනල දාපු video එකක් නම් share වෙලා තිබුන

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තෝද මේ සූර වීරය මිනිහෝ..
    පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුවෙන් යන්න වගේ මිනිහෝ ..:rofl:

    දුවන්න ඕන නැහැ ගහමු @කට කිරල ඇඹයක්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝද මේ සූර වීරය මිනිහෝ..
    පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුලෙන් යන්න වගේ මිනිහෝ ..:rofl:

    :rofl::rofl::rofl:

    ඕක දාන්ඩ තිබුනේ සුර විර මැක්ක කියල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තෝද මේ සූර වීරය මිනිහෝ..
    පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුලෙන් යන්න වගේ මිනිහෝ ..:rofl:

    තෝ පැම්පර්ස් දාන්නෙ නැද්ද මිනිහෝ ,:rofl::rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අම්මප යකෝ OFFICE එකේ ඕව බලන්නත් බැහැ .හොරෙන් ලාවට බැලුව .සෘනගාර රසය තියෙන 1ක් වගේ ගෙදර ගිනින් බලනවා

    :yes:
    ⁣වැඩි දෙයක් නෑ...ගෙදර ගිහින් හිමීට බලපන් ඔතන දිගාරින්නෙ නැතුව

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ⁣මොකක්ද දන්නෑ....කොල්ලන්ට බැනල දාපු video එකක් නම් share වෙලා තිබුන

    අනේ මන්ද බන් ලංකාවේ සමහර කොල්ලොන්ට කෙල්ලෙක් පෙන්ඩ බෑ ගිහින් සෙවල කමෙන්ට් දානවා.
    අපේ උන්ම ෆෝම් කරලා අන්තිමට අපේ උන්ම බනිනවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනේ මන්ද බන් ලංකාවේ සමහර කොල්ලොන්ට කෙල්ලෙක් පෙන්ඩ බෑ ගිහින් සෙවල කමෙන්ට් දානවා.
    අපේ උන්ම ෆෝම් කරලා අන්තිමට අපේ උන්ම බනිනවා

    :yes::yes:
    ⁣ඔව් බං...උන්ටත් නිකම් ඉන්න බෑනෙ...

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දුවන්න ඕන නැහැ ගහමු @කට කිරල ඇඹයක්

    මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
    ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
    ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ

    තොට ඔය බඩ යන විදියට පැම්පර්ස් එකක්වත් දාගෙන හිටහන්