ඇයි අවුල්ද![]()

fb එකේ බලන්ඩ දෙයක් නෑ මේ කෙල්ල ගැන දාල තියෙන්නේ.
ඇයි බන්?
මොකක්ද විශේෂත්වේ?
තෝද මේ සූර වීරය මිනිහෝ..
පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුවෙන් යන්න වගේ මිනිහෝ ..![]()
තෝද මේ සූර වීරය මිනිහෝ..
පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුලෙන් යන්න වගේ මිනිහෝ ..![]()



තෝද මේ සූර වීරය මිනිහෝ..
පොඩ්ඩක් හිටපං මං ටක්ගාල දුවල එන්නං මට බඩ බුරුලෙන් යන්න වගේ මිනිහෝ ..![]()

අම්මප යකෝ OFFICE එකේ ඕව බලන්නත් බැහැ .හොරෙන් ලාවට බැලුව .සෘනගාර රසය තියෙන 1ක් වගේ ගෙදර ගිනින් බලනවා
මොකක්ද දන්නෑ....කොල්ලන්ට බැනල දාපු video එකක් නම් share වෙලා තිබුන
අනේ මන්ද බන් ලංකාවේ සමහර කොල්ලොන්ට කෙල්ලෙක් පෙන්ඩ බෑ ගිහින් සෙවල කමෙන්ට් දානවා.
අපේ උන්ම ෆෝම් කරලා අන්තිමට අපේ උන්ම බනිනවා

දුවන්න ඕන නැහැ ගහමු @කට කිරල ඇඹයක්
එතකොට වොන්ඩර්බා දෙන්නෙම නැද්ද
මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ