ඉන්නවා බන්.
ඊජිප්තු කාරයෝ දෙන්නෙකුයි, සුඩාන් කාරයෙකුයි.
උන් මන් එක්ක නෙමෙයි වැඩ.
උන් ටික විතරයි ඉතින් කතාවටවත් ඉන්නේ

ඉන්නවා බන්.
ඊජිප්තු කාරයෝ දෙන්නෙකුයි, සුඩාන් කාරයෙකුයි.
උන් මන් එක්ක නෙමෙයි වැඩ.
උන් ටික විතරයි ඉතින් කතාවටවත් ඉන්නේ

උබලා මොන බාශාවෙන්ද කතා කරන්නෙ ගෙදර ඉන්න උන් එක්ක
වතුර ගෑවුනාම සුදු වෙනවලු බන් මගේ කොන්ඩේ ඉස්සරහින් සුදු වෙලා ගස් දහයක් විතර. නෑවම එහෙම හොඳට පිහිනන ඕනෙලු අනික වතුර ගාන්න හොඳ නෑලු පීරද්දී

කටුස්සන්ට මොන සවුක්කියද
,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ 
Sindu kiyannath kammali.....![]()
Majan nagena weda karanna nm dunne ne bn risky wedi kiyala anika chinnu hitiye godak
Hebei yanna puluwan hema assakama gihilla balagaththa thiyena dewal system repair karana ewa
Ara chimini bateta witharai ringaganna beri une boiler ekatath bessa eka dawask
Palaweni eka Nikini automation![]()


Ohe thiyenne villa ne..e kiyanne loku bodin house ne..ehema nathnam annex..
ඔව් ඒකත් හැමදාම කරන්න බෑ...මොකක් හරි ගේම් එකක් කල්පනා කරල බලන්න ඕන
ඉතින් ඇනෙක්ස් වල ගෙවල් නෙමෙයිද තියෙන්නේ
ගෙවල් 8ක් තියන ෆ්ලැට් එකක ඉන්නේ.
මමයි අර ඩබලයි.
රූම්ස් 3ක් තියනවා.
Math yanawa game gahanna ehemanm

මාත් යනවා ගමේ ගහන්න 


කොට්ට පොරද Math yanawa game gahanna ehemanm

මාත් යනවා ගමේ ගහන්න
මොනවා කියනවාද මන්දාකොට්ට පොරද