~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉන්නවා බන්.
    ඊජිප්තු කාරයෝ දෙන්නෙකුයි, සුඩාන් කාරයෙකුයි.
    උන් මන් එක්ක නෙමෙයි වැඩ.
    උන් ටික විතරයි ඉතින් කතාවටවත් ඉන්නේ

    :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබලා මොන බාශාවෙන්ද කතා කරන්නෙ ගෙදර ඉන්න උන් එක්ක

    කඩ්ඩෙන්.
    මට හින්දි කතා කරන්ඩ බෑ
    හැබැයි යන්තමට තේරෙනවා ඒ දවස් වල හින්දි ෆිල්ම්ස් බලලම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වතුර ගෑවුනාම සුදු වෙනවලු බන් මගේ කොන්ඩේ ඉස්සරහින් සුදු වෙලා ගස් දහයක් විතර. නෑවම එහෙම හොඳට පිහිනන ඕනෙලු අනික වතුර ගාන්න හොඳ නෑලු පීරද්දී

    ඒ කියන්නෙ උබ නාන්නේ නෑ :P:Pකටුස්සන්ට මොන සවුක්කියද

    කොන්ඩේ කොහොමත් පීරන්නෙ නෑනෙ, කෙස් ගස්නම් 15ක් විතර ඇති සුදු වෙලා:D,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Majan nagena weda karanna nm dunne ne bn risky wedi kiyala anika chinnu hitiye godak
    Hebei yanna puluwan hema assakama gihilla balagaththa thiyena dewal system repair karana ewa
    Ara chimini bateta witharai ringaganna beri une boiler ekatath bessa eka dawask;)
    Palaweni eka Nikini automation:D

    එහෙම එකක් බලන්න තියෙනවානම් ඒකත් ලොකු දෙයක්, ගත්ත ෆොටෝ එහෙම නැද්ද :baffled::D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ohe thiyenne villa ne..e kiyanne loku bodin house ne..ehema nathnam annex..

    ඉතින් ඇනෙක්ස් වල ගෙවල් නෙමෙයිද තියෙන්නේ
    ගෙවල් 8ක් තියන ෆ්ලැට් එකක ඉන්නේ.
    මමයි අර ඩබලයි.
    රූම්ස් 3ක් තියනවා.