~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

thanujaka

Well-known member

  • මේකෙ ඉන්නවා මිනිහෝ මිනිහෝ කියලා බෙරිහන් දෙන බුවෙක්.. රතු රාමු..ඌ ටෙස්ලා එකක් ගෙනාවලු :rofl:

    ඕකව මම දන්නවා..
    ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
    මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
    එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකව මම දන්නවා..
    ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
    මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
    එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..

    මුන් පිළිගන්නේ නෑ ඌ සල්ලිකාරයෙක් කියල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකව මම දන්නවා..
    ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
    මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
    එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..

    උගේ නමද අයන්නෙන් පටන් අරන් ලයන්නෙන් ඉවර වෙන්නේ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකව මම දන්නවා..
    ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
    මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
    එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..

    ඌ එහෙම කතාවක් කියලා තිබ්බ, තනූජක අයියා කියපු විදිය පොරගේ ලෝයර් කෙනෙක් කරලා නැතිව පොරට ලොකු පාඩුවක් වුනා කියලා :dull:
     
    ඕකව මම දන්නවා..
    ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
    මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
    එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..

    :P උඹත් දැක්කද උගේ ටෙස්ල එක
     

    thanujaka

    Well-known member
  • ඌ එහෙම කතාවක් කියලා තිබ්බ, තනූජක අයියා කියපු විදිය පොරගේ ලෝයර් කෙනෙක් කරලා නැතිව පොරට ලොකු පාඩුවක් වුනා කියලා :dull:

    ඌ ඇහුවේ නෑ මම කියපු එක..
    මාව හම්බෙන්න එද්දි ලක්ශ 50ක් කෙලවං..
    කියපු දේ ඇහුවනං ඒක ඌට ඉතිරුයි..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඒ උගේ පුතෙක්..
    උඹලත් දන්නවා එහෙනං විස්තර නේද..

    මම එච්චරයි බන් දන්නේ.
    පොර ත්‍රෙඩ් එකක උගේ විස්තර පවා යවල තිබුන මේකේ උන්ට ඌ කෝටිපතියෙක් කියල ඔප්පු කරන්ඩ :dull::dull::dull: