මේකෙ ඉන්නවා මිනිහෝ මිනිහෝ කියලා බෙරිහන් දෙන බුවෙක්.. රතු රාමු..ඌ ටෙස්ලා එකක් ගෙනාවලු![]()
අම්මලා ඉන්නවාන් , අන්තිමේට වෙඩිමකට ගියේ ගොඩක් කාලෙකට කලින්![]()
මොනහ්


ඕකව මම දන්නවා..
ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..
ආය එන්නෙ නෑ කියලා ඇවිල්ල ආතල් එකක් දීල ගියා![]()
උබ ඔන්ලයින් එන්න ඇති, මම හැම එක්කෙනාගේම වගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ල බලනවානෙ![]()
ඕකව මම දන්නවා..
ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..
ඕකව මම දන්නවා..
ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..

ඕකව මම දන්නවා..
ඕකගේ කේස් එකකුත් මම ශේප් කරලා දුන්නා..
මෝඩ ආතල් දුන්නට ඌ පට්ට කෝටිපතියෙක්..
එලකිරියේ ඉන්න වැඩිම සල්ලි තියෙන එකා ඕක..
උඹත් දැක්කද උගේ ටෙස්ල එකදැන් ඉතින් තනියම යන්ඩ වයස හරි

උගේ නමද අයන්නෙන් පටන් අරන් ලයන්නෙන් ඉවර වෙන්නේ?
ඌ හෙන හොදයි බං එහෙම හිටියට..
ඌ එහෙම කතාවක් කියලා තිබ්බ, තනූජක අයියා කියපු විදිය පොරගේ ලෝයර් කෙනෙක් කරලා නැතිව පොරට ලොකු පාඩුවක් වුනා කියලා![]()
නෑ ඒ උගේ පුතෙක්..
උඹලත් දන්නවා එහෙනං විස්තර නේද..


