අවුරුදු 2ක 3ක් රට ඉදලා එනකල් කවුද ඕකෙ ඉන්නෙ![]()
අවුරුද්දකට සැරයක් එනවා ලංකාවට.
වහල හරි යනව. නැත්තන් කුලියට දෙනවා අවුරුද්දකට
අවුරුදු 2ක 3ක් රට ඉදලා එනකල් කවුද ඕකෙ ඉන්නෙ![]()
ne iye thama athalma eka liyala awe
mko wenne love case da![]()
කෙල්ල උබව දාල ගියාද උබ කෙල්ලව දාල ගියාද?![]()

අවුරුද්දකට සැරයක් එනවා ලංකාවට.
වහල හරි යනව. නැත්තන් කුලියට දෙනවා අවුරුද්දකට

kella giye ban.man kamati unot eka parai monawa unat eka geniyanawa.eki tama dala giye![]()
ආන් එහෙමනම් එල , කුලියට දෙන එකනම්![]()
කුලියට දෙනවනම් ඉතින් ගෙදර සම්පූර්ණ කරන්නැතිව දෙන එක හොඳයි.නැත්නම් ඉතින් ඔයාට පස්සෙ මුලක ඉඳන් හදන්න වෙයිඔව් බන්. නිකන් වහල යන එකට වඩා ඒක හොදයි.
අනික අපිට ප්රශ්නෙකුත් නෑ. නෝනගේ මහගෙදර හරි මගේ මහගෙදර හරි ඉන්ඩ පුළුවන් ආපු කාලෙක. මාසයයිනෙ.

කුලියට දෙනවනම් ඉතින් ගෙදර සම්පූර්ණ කරන්නැතිව දෙන එක හොඳයි.නැත්නම් ඉතින් ඔයාට පස්සෙ මුලක ඉඳන් හදන්න වෙයි![]()
kawda ethakota mawa nidikarawanne?Onna mama nam nidi...gn..sd...tc..cu...bs...bye...



