~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුරුදු 2ක 3ක් රට ඉදලා එනකල් කවුද ඕකෙ ඉන්නෙ :confused::confused:

    අවුරුද්දකට සැරයක් එනවා ලංකාවට.
    වහල හරි යනව. නැත්තන් කුලියට දෙනවා අවුරුද්දකට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආන් එහෙමනම් එල , කුලියට දෙන එකනම් :)

    ඔව් බන්. නිකන් වහල යන එකට වඩා ඒක හොදයි.
    අනික අපිට ප්‍රශ්නෙකුත් නෑ. නෝනගේ මහගෙදර හරි මගේ මහගෙදර හරි ඉන්ඩ පුළුවන් ආපු කාලෙක. මාසයයිනෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන්. නිකන් වහල යන එකට වඩා ඒක හොදයි.
    අනික අපිට ප්‍රශ්නෙකුත් නෑ. නෝනගේ මහගෙදර හරි මගේ මහගෙදර හරි ඉන්ඩ පුළුවන් ආපු කාලෙක. මාසයයිනෙ.
    කුලියට දෙනවනම් ඉතින් ගෙදර සම්පූර්ණ කරන්නැතිව දෙන එක හොඳයි.නැත්නම් ඉතින් ඔයාට පස්සෙ මුලක ඉඳන් හදන්න වෙයි :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුලියට දෙනවනම් ඉතින් ගෙදර සම්පූර්ණ කරන්නැතිව දෙන එක හොඳයි.නැත්නම් ඉතින් ඔයාට පස්සෙ මුලක ඉඳන් හදන්න වෙයි :rolleyes:

    ගේ ගන්නවානම් මුකුත්ම කරන්නේ නැතුව එහෙමම දෙනවා බන්.
    හද හද ඉන්නේ නෑ අඩු පාඩු