~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නෑ බන්.. එහෙම නෙමෙයි.. බිස්නස් ස්ටඩීස් වල සහ ඉකෝන් වල තියෙන ඒවා පර්සනල් ලෆිල් එකට ඇප්ලයි වෙන අවස්ථා එමටයි බන්. උදා - බිස්නස් ස්ටඩීස් වල තියෙන කළමනාකරණය මාතෘකාව අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුලුවන්නන් පට්ට.. :yes::yes:

    උඹ මේකට වෙලා හිටියම හරියනවද පලයන් ගිහින් අර නිවේදිකාව ගැන හොයල බලපන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මේකට වෙලා හිටියම හරියනවද පලයන් ගිහින් අර නිවේදිකාව ගැන හොයල බලපන්

    දෙරණ නෙ..
    වැඩේ දීලනෙ
    අපේ ගමහේ නෙ :baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද බන් ඒ නමක් ගමක් නැද්ද :oo:
    ඕව හොයන්න එපා බන් ඒ කෙල්ලගේ වරදකටත් නෙවේනේ ෆොටෝ ලීක වුනත්:dull::dull::dull: .කරදරයක් උනාම තවත් මේවා publish කරලා ඒ කෙනාව වට්ටන එපා බන් :confused::confused:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දෙරණ නෙ..
    වැඩේ දීලනෙ
    අපේ ගමහේ නෙ :baffled::baffled::baffled:
    වැඩක් නැහනේ
    ෆොටෝ නැහනේ

    [QUකොල්ලෙක්ගේ නෙමේ බන් කෙල්ලෙක්ගෙ ෆොටෝ OTE=lpwicrama;21666789]:rofl: pathfinder nam gemata behelalu[/QUOTE]
    :yes:
    කවුද බන් ඒ නමක් ගමක් නැද්ද :oo:
    තාම හොයනවා බන් දෙරනෙලු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    me para giye podi class ekakata.ajage epa wenawa bn.u anthimata hall class eka atharinawa.group eken thamai result danne kiyala.oka mulinma kiwwa nam wena class ekakata yanawa.gamini sir hondai.man class yanakota welawa genath balanna una.me paththe taxi ekakata 500k gannawa bus eka miss unoth

    අනිලාත් මුලින්ම ගෘඋප් කියල එකකුත් පටන් ගත්තා, ඒක පස්සෙ ඇති වුනා, අජා කරන වැඩේනම් කැතයි ගෘඋප් එකේ උන්ට උගන්නලා සාමාන්‍ය එක අතාරින එක :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උස්සන්න තරඟ වටින කෙනෙක්ට ඉන්නෙ ඇන්ජලා කෙල්ල තමා. :oo: ඒත් මෙයා නිවුස් කියන කෙනෙක්ලු නෙ.

    ඩිල්කා ද දන්නෙත් නෑ :D
    උබලනම් :( ඔය ටික එලියට ආවොත් ඔය කෙල්ල සමාජෙට මුණ දෙන්නේ කොහොමද :(පව් බං :confused: