නෑ බන්.. එහෙම නෙමෙයි.. බිස්නස් ස්ටඩීස් වල සහ ඉකෝන් වල තියෙන ඒවා පර්සනල් ලෆිල් එකට ඇප්ලයි වෙන අවස්ථා එමටයි බන්. උදා - බිස්නස් ස්ටඩීස් වල තියෙන කළමනාකරණය මාතෘකාව අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුලුවන්නන් පට්ට..![]()
උඹ මේකට වෙලා හිටියම හරියනවද පලයන් ගිහින් අර නිවේදිකාව ගැන හොයල බලපන්



pathfinder nam gemata behelalu




