මගේ සීදේවිට මොකුත් කියන්නෙෆා මැස්සෝ
ඔන්න ඔන්ලයින් එනෝ
හායි කිවුව කියපන් අදත්

මගේ සීදේවිට මොකුත් කියන්නෙෆා මැස්සෝ
ඔන්න ඔන්ලයින් එනෝ

මම කලේ තොරතුරු තාක්ෂණය සහෝදරී. මට සාපෙල A එකක් තියෙනවා. උසස් පෙල C එකක් තියෙනවා. ඊට අමතරව මම ඒ පැත්තෙන් ඉස්කෝලෙදි ටිකක් දක්ෂයි. මම ICT සම්බන්ධ කෝසස් ඉල්ලුවේ. සේරම. මගෙ පලමු කැමැත්තමයි මට ආවෙත්. ඒකට මට ආවම අනික් කෝසස්වලට යන්න තියෙන මගෙ හැකියාව අයින් වෙනවා. ඉතිං මේ කෝස් එකට ඉංග්‍රීසි මාධ්‍යෙයන් තිබුණා අභියෝග්‍යතාව. පේපර් එක දැක්කම කලන්තෙට ආවා. කිසි දෙයක් දන්නෑනේ පේපරේ ගැන. කලින් වතාවල කරල අනාගත්ත උන්ට නං පේපරේ මොඩල් එක මොකද්ද කියල දන්න නිසා අවුලක් නෑ. මට උදව්වට වත් කවුරුත් නෑ. සර්ලගෙන් ඇහුවට එයාල හුගක් පරණ අය නිසා එයාලට මේක තිබිල නෑ. වැඩේ කියන්නේ ICT කියන නම අහලවත් නැති උණුත් මේ එක්සෑම් එකට ගෙන්නල තිබ්බා.හරි අසාධාරණයි ඉතිං. ඒ කියල කරන්න දේකුත් නැහැනෙ.
හදවතේ හරිම අඩු කැපෑසිටියක් තියෙන්නේ වගේ...![]()

එකනේ බන් අපිට කට්ටිය කියන ඒවා මුන් දන්නවනම් .....

ICT paththen ehema godakuth natuwa athi nedae unat meya arakata select nattam eya inagat lakunu athi ekata gananwane??
next year idala rajayen wada piliwelak thiyenawa campus yanna lakunu madi eth a/l pass ayata ol maths science uganna purudu karana wadasatahanak. enisa eken godak ayat awasthwa labenawa. apit me dawas wala podi wada wagayak e gana karanawa. e wage ekata unat oyata danna puluwan.
oyata ona job1k nam ai kalamanakarana sahakara exam damme naththe? option1k nati nisada piteta yanne? nattam teaching asa nisada?
ඒක එයි කියල හිතුවෙ නෑ ඒත් ආවා. එක්සෑම් එකට තියෙන්නෙ මොනවද කියන එකයි දැන් ගැටළුව. සිංහල ටිකක් බැලුවා. අභියෝග්‍යතාව තමා අවුල.. 
උගේ ස්ට්ය්ල් එකනේ බන් එක .මොනවා උනත් කියන්න ඕන දේ කියල තියෙනවනේ එයා
http://www.elakiri.com/forum/showthread.php?t=1794952
http://www.elakiri.com/forum/showthread.php?t=1797979
ඌ ඇවිත් ආතල් එකක් අරන් යනවා බන්
මේකේ කියන ඒවා සිරා ගන්ඩ එපා කවදාවත්
ආතල් එකක් අරන් කියෝලා යන්ඩ වරෙන්
කියන දේවල් මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරපන්

කන්න ගියාම හිතුන යන්න බෑ කියල ...අනික මන් මොකටද බයේ දුවන්නේ
... සෝ ආයෙම අව...
කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ...
ආයේ බනින් නැ
.. යන්නෙත් නෑ
![]()

හායි කිවුව කියපන් අදත්![]()
ම්ම් මන් ඕව දැක්කේ නැනේ ... අනික උ කතා කරන විදිහට මල පනිනවා ඉතින් ... එකයි
හරි මචන් එල .. අයේ වෙලාවක එන්නම්කෝ ... අදට ඇති එළකිරියේ හිටියා .
බායි ...![]()
ICT paththen ehema godakuth natuwa athi neda
dan avurudu 2i patan aran
හා.. හැබැයි උඹ දාපු "උඹත් ඇතුළුව" කමෙන්ට් එක දැක්කොත් නම් ,, අද රෑ කෑමට මැස්සොත් හම්බෙනවා ශුවර්

මුන් හැම රෙද්දම සිරා ගන්නවනේ.
තාම හරියමන් ෆොටෝ එකක් නෑනේ බන්ස්![]()
හා.. හැබැයි උඹ දාපු "උඹත් ඇතුළුව" කමෙන්ට් එක දැක්කොත් නම් ,, අද රෑ කෑමට මැස්සොත් හම්බෙනවා ශුවර්
මම ඒකටත් දැම්මා සහෝදරී.ඒක එයි කියල හිතුවෙ නෑ ඒත් ආවා. එක්සෑම් එකට තියෙන්නෙ මොනවද කියන එකයි දැන් ගැටළුව. සිංහල ටිකක් බැලුවා. අභියෝග්‍යතාව තමා අවුල..
![]()