~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කලේ තොරතුරු තාක්ෂණය සහෝදරී. මට සාපෙල A එකක් තියෙනවා. උසස් පෙල C එකක් තියෙනවා. ඊට අමතරව මම ඒ පැත්තෙන් ඉස්කෝලෙදි ටිකක් දක්ෂයි. මම ICT සම්බන්ධ කෝසස් ඉල්ලුවේ. සේරම. මගෙ පලමු කැමැත්තමයි මට ආවෙත්. ඒකට මට ආවම අනික් කෝසස්වලට යන්න තියෙන මගෙ හැකියාව අයින් වෙනවා. ඉතිං මේ කෝස් එකට ඉංග්‍රීසි මාධ්‍යෙයන් තිබුණා අභියෝග්‍යතාව. පේපර් එක දැක්කම කලන්තෙට ආවා. කිසි දෙයක් දන්නෑනේ පේපරේ ගැන. කලින් වතාවල කරල අනාගත්ත උන්ට නං පේපරේ මොඩල් එක මොකද්ද කියල දන්න නිසා අවුලක් නෑ. මට උදව්වට වත් කවුරුත් නෑ. සර්ලගෙන් ඇහුවට එයාල හුගක් පරණ අය නිසා එයාලට මේක තිබිල නෑ. වැඩේ කියන්නේ ICT කියන නම අහලවත් නැති උණුත් මේ එක්සෑම් එකට ගෙන්නල තිබ්බා. :( හරි අසාධාරණයි ඉතිං. ඒ කියල කරන්න දේකුත් නැහැනෙ.

    දැන් පරණ ඒවා අමතක කරපන්. ඔය කෝච්චියෙ එල්ලිට වැඩක් නෑ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    etakota oya exam 1 liyala yana course walin yatin thiyena eka course ekatawat yanna bari uanda?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකනේ බන් අපිට කට්ටිය කියන ඒවා මුන් දන්නවනම් .....

    මුන් හැම රෙද්දම සිරා ගන්නවනේ.
    තාම හරියමන් ෆොටෝ එකක් නෑනේ බන්ස් :(:(
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    :yes::yes::yes: next year idala rajayen wada piliwelak thiyenawa campus yanna lakunu madi eth a/l pass ayata ol maths science uganna purudu karana wadasatahanak. enisa eken godak ayat awasthwa labenawa. apit me dawas wala podi wada wagayak e gana karanawa. e wage ekata unat oyata danna puluwan.

    oyata ona job1k nam ai kalamanakarana sahakara exam damme naththe? option1k nati nisada piteta yanne? nattam teaching asa nisada?

    මම ඒකටත් දැම්මා සහෝදරී. :yes: ඒක එයි කියල හිතුවෙ නෑ ඒත් ආවා. එක්සෑම් එකට තියෙන්නෙ මොනවද කියන එකයි දැන් ගැටළුව. සිංහල ටිකක් බැලුවා. අභියෝග්‍යතාව තමා අවුල.. :confused:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උගේ ස්ට්ය්ල් එකනේ බන් එක .මොනවා උනත් කියන්න ඕන දේ කියල තියෙනවනේ එයා

    http://www.elakiri.com/forum/showthread.php?t=1794952

    http://www.elakiri.com/forum/showthread.php?t=1797979

    ම්ම් මන් ඕව දැක්කේ නැනේ ... අනික උ කතා කරන විදිහට මල පනිනවා ඉතින් ... එකයි

    ඌ ඇවිත් ආතල් එකක් අරන් යනවා බන්
    මේකේ කියන ඒවා සිරා ගන්ඩ එපා කවදාවත්
    ආතල් එකක් අරන් කියෝලා යන්ඩ වරෙන්
    කියන දේවල් මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරපන්

    හරි මචන් එල .. අයේ වෙලාවක එන්නම්කෝ ... අදට ඇති එළකිරියේ හිටියා .

    බායි ... :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කන්න ගියාම හිතුන යන්න බෑ කියල ... :cool: අනික මන් මොකටද බයේ දුවන්නේ :eek:... සෝ ආයෙම අව... :yes: කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ... :sorry: ආයේ බනින් නැ :yes: .. යන්නෙත් නෑ :P:P

    ගෑනි කන්ඩ දෙන්නෑ කීව නේද :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ම්ම් මන් ඕව දැක්කේ නැනේ ... අනික උ කතා කරන විදිහට මල පනිනවා ඉතින් ... එකයි

    හරි මචන් එල .. අයේ වෙලාවක එන්නම්කෝ ... අදට ඇති එළකිරියේ හිටියා .

    බායි ... :)

    එල එල.
    ජයවේවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා.. හැබැයි උඹ දාපු "උඹත් ඇතුළුව" කමෙන්ට් එක දැක්කොත් නම් ,, අද රෑ කෑමට මැස්සොත් හම්බෙනවා ශුවර්

    ඒක මේ වෙන එකෙක්ට කියපු එකක්.
    වැරදිලා උබව කෝට් උනේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඒකටත් දැම්මා සහෝදරී. :yes: ඒක එයි කියල හිතුවෙ නෑ ඒත් ආවා. එක්සෑම් එකට තියෙන්නෙ මොනවද කියන එකයි දැන් ගැටළුව. සිංහල ටිකක් බැලුවා. අභියෝග්‍යතාව තමා අවුල.. :confused:

    kalamanakarana sahakara dammada? sinhala balagana. iq tikak balanwa. oyata puluwan eka lesi exam eka