දැන් පරණ ඒවා අමතක කරපන්. ඔය කෝච්චියෙ එල්ලිට වැඩක් නෑ..
ඔව් සහෝ. ඒ කෝචිචියට නගින්න බෑ දැන් එක යන්න ඕන තැනට ගිහින් ඉවරයි.

දැන් පරණ ඒවා අමතක කරපන්. ඔය කෝච්චියෙ එල්ලිට වැඩක් නෑ..

ම්ම් මන් ඕව දැක්කේ නැනේ ... අනික උ කතා කරන විදිහට මල පනිනවා ඉතින් ... එකයි
හරි මචන් එල .. අයේ වෙලාවක එන්නම්කෝ ... අදට ඇති එළකිරියේ හිටියා .
බායි ...![]()
පාටිශන් කරන්න එපා. බෝල බෝල පුරවගනින් කැමති ඒවා.. වැඩියෙන් කැමති වැඩියෙන් පොසිබල් බෝලේ එන්න එන්න ලොකු වෙනවා... ආ අනික් බෝල වැනිශ් වෙනවා ඉතින්. සික් එක ඊට පස්සෙ.කැපෑසිටිය වැඩි වුනාට පාටිශන් කරන්න බෑ ගොඩක්![]()


හයියූඋ ඔලුව මුදුනෙ ඉදන්ම පිස්සු තොට.
යකෝ හිතෙන් ලව් කරන්න කෙල්ලත් කැමති වෙන්න ඕනේද?![]()

ඔව් බන්
කෙලවිලා ගියා..
අභියෝග්යතාවක්ම තමා ඒක නං..

5000 න් උඩ ශර්ට් එකක්. බෑග් කඩමාල්ලක් 12000යි.. අපි නම් ගියාම අයිස්කීන් එකක් කාලා එනවාmeya hamu mahaththaya nisa hamulage shop walin witarai gannawa aththe. KCC eke ewa hamu kenekgeda dan na.![]()
etakota oya exam 1 liyala yana course walin yatin thiyena eka course ekatawat yanna bari uanda?

lesiyen kellekta hitha yanneth na giyath a kellata kollek innawa


kalamanakarana sahakara dammada? sinhala balagana. iq tikak balanwa. oyata puluwan eka lesi exam eka


5000 න් උඩ ශර්ට් එකක්. බෑග් කඩමාල්ලක් 12000යි.. අපි නම් ගියාම අයිස්කීන් එකක් කාලා එනවා



ඒ මොන ජරා වැඩක්ද බන්? උඹ හිතින් ලව් කරන කෙල්ල බඩ කරන චින්තනයෙන් පුරවන් ඉන්නවදමම ලමයිත් හැදුවද හිතෙන්![]()
නැ එහෙම එකක් නෑ , උබල ඔක්කොම එකතු වෙලා මට හොදට කුණු හරුපෙන් බාන්න නේ උදේ









5000 න් උඩ ශර්ට් එකක්. බෑග් කඩමාල්ලක් 12000යි.. අපි නම් ගියාම අයිස්කීන් එකක් කාලා එනවා
ICT paththen ehema godakuth natuwa athi neda

ඒවට අපිව කැඳවන්නෙ නෑනෙ ඉතිං. අපිව අදාල ෆැකල්ටියට දැම්මම එයාලටයි අපිව අයිති. එතනින් පස්සෙ අපිට උරුම එයල අපිට දෙන දේවල් තමා. එයාල අපිට එක්සෑම් එකක් තියනවා. ඒකෙන් පාස් අය අරං පේල් අය හලනවා. සිම්පල් බට් හාට්ටචින්![]()