ඔකුත් පොඩි රෙදි කෑලි ඇදගෙන බං නාන්නේ....






හා හා උගේ කියන්ඩ එපා
එතුමාගේ
කෙල්ලගේ යාලුවෙක් ඉන්නේ ගම්පල ..
අපේ දැහැම් බිදෙයිද දන්නේ නෑ
අපිත් එහෙනම් අර ගල් ෂෝට් ඇදගෙන යන්![]()
ok tnx
හා පරිස්සමින් පලයන්,, මේ දවස් වල වැස්සට ලිස්සනවානෑ බං අවිස්සාවේල්ල හැටන් පාරෙනෙ තියෙන්නේ,,ithin hatton yanna oneda![]()
මොන රෙද්දක්ද බං.. 60 දසකයේ එකක් හොයා ඕන ඉල්ලන්නනෙක්ස්ට් වීක් තියනවා කිවුව,
හැබැයි හින්දි
මාත් එහෙම එකක් ගත්තා... නෝන්ඩි වෙන්න බෑ නේ...