~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2u47bxu.jpg

    :shocked::shocked:දැන් ගෙදරට කෝල් එනවා අරහේ දැක්ක මෙහේ දැක්ක කියල,
    :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් එහෙම එකක් ගත්තා... නෝන්ඩි වෙන්න බෑ නේ...

    මටනම් හුරුත් නෑ බන් ඕව ඇඳලා
    අපි ඉතින් අමුඩේ ගහල ඊට උඩින් සරම ඇඳල ඉන්න අයනේ